නිකමට හිතල බැලුවම 18+++
මචන්ලා මම මේක කියන්නේ නිකමට කල්පනා කරද්දී අපු අදහසක් ....
නිකන් හිතපල්ලා අපි කොච්චර දත් බුරුසු,දත් බෙහෙත් ,රේසර්,පොඩි ක්රීම් ජාති,සැශේ පැකට ෂැම්පු ජෙල් ජාති..
කොච්චර නම් පොලිතින් ප්ලාස්ටික් විසි කරලා දානවද..!!!
ලංකාවේ හරි හමන් ප්ලාස්ටික්...