patiencefox

Well-known member
  • Dec 23, 2011
    2,810
    560
    113
    Hole
    මචන්ලා මම ජිම් එකට යන්න බැලුවේ .. ඇග පොඩ්ඩක් හදාගන්න ..කියල.. ජිම් යන උන් ටිකක් උඅප්දෙස් දීපල්ලා ශේදුල් එකක් .හරි.තනියම කරන්න .වෙන්නේ. කරන ඉන්නවා උපදෙස් ටිකක් අරගෙන ..
     

    moon89

    Member
    Oct 12, 2016
    24
    2
    0
    machan gym eke un dena scedule walata giyoth ubata aga hadaganna aurudu 20 wath yanawa.... internet eke diet scedule ekath ekka gym schedule ekak aran gahapan gemak nathuwa aga hadanna puluwan...... body beast kiyata lesson wagayk thiyenawa net eke eka aran gahapan........
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,716
    30,702
    113
    Bump මේකෙම sports category එකෙත් ත්‍රෙඩ් ටිකක් තිබ්බා bodybuilding ගැන ඒවත් බලපන්
     

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,810
    560
    113
    Hole
    ela thankx.. mama inne machan maldives.. gym eka thiyenawa karana un innawa..instrusture kenek na meke...ekay seen eka mama youtube tikak baluwa..

    Sets And Rep kiyanne mokakda ban
     

    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    මේකේ ඉන්න එවුන්ගෙන් schedule ගන්න එපා. මොකද මේකේ ඉන්න එවුන් උඹ කෙට්ටුයි කිවුවට මොන වගේද දන්නේ නැහැනේ. එක නිසා ජිම් ඒකට ගිහින් instructorගෙන් schedule එකක් ඉල්ල්ගනින්! :dull::dull: