වෙබ් සයිට් හෙල්ප්

patiencefox

Well-known member
  • Dec 23, 2011
    2,824
    565
    113
    Hole
    වෙබ් සයිට් හෙල්ප්

    මචන්ලා මට ඕනේ වෙබ් සයිට් එකක් හදාගන්න..!!
    මගේ ප්ලෑන් එකක් තියනවා...
    කොහොමද කරගන්නේ ??
    com වෙබ් ඩොමේන් ගන්න හොදම හොස්ටින්ග් දෙන්නේ කවුද???
    මේ ගැන දන්නා කට්ටිය කොමෙන්ට් කරප්ල්ලකෝ..මේකේ කරගන්න විදිය ගැන දල අදහසක් තියෙන්නේ..
    නමුත් මට හොදටම පැහැදිලි කරගන්න ඕනේ..!!!
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura

    ඩොමේන් එක ගනිං ඩොමේන් අඩුවට දෙන එකෙක් ගෙං.
    හොස්ටිං ගනිං හොස්ටිං අඩුවට දෙන එකෙක් ගෙං.
    උඹට එහෙම තේරෙන්නෙ නැත්තං, ඔය දෙකම එකෙක්ගෙන් ගනිං.
    ඒක තේරෙන්නෙත් නැත්තං, ඔය වැඩේ වෙන එකෙකුට බාර දියං. :P
    මේ කාලෙ ඕවා outsource කරන වැඩ නෙ බං. ඕක කරලා දෙන්න කීවොත්, කීයක් ඉඳියි කියලද හිතන්නෙ මේ කිරියෙ? :rofl:
     
    Helo1

    Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    blogger walin hadanna.....
    $1 com domain gann puluwan...
    godday mama aragana tiyanawa.. kisima aulak wala naha...
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,824
    565
    113
    Hole
    මට ඕනේ නිකන් හිතපන් මෙන්න මේ වගේ එකක් හදාගන්න.. එකේ එක එක ආර්ටිකල් දන්නා ඕනේ මට එකට හිතුන හිතුන වෙලාවට අවශ්‍ය ආර්ටිකල් එකතු කරන්න පුළුවන් වෙන්න ඕනේ
    http://www.cinnamonhotels.com/

    මේ වගේ වෙන්න ඕනේ පෙනුම Graphical look එකක් තියෙනේ ඕනේ
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    මට ඕනේ නිකන් හිතපන් මෙන්න මේ වගේ එකක් හදාගන්න.. එකේ එක එක ආර්ටිකල් දන්නා ඕනේ මට එකට හිතුන හිතුන වෙලාවට අවශ්‍ය ආර්ටිකල් එකතු කරන්න පුළුවන් වෙන්න ඕනේ
    http://www.cinnamonhotels.com/

    මේ වගේ වෙන්න ඕනේ පෙනුම Graphical look එකක් තියෙනේ ඕනේ
    WordPress එකක් අටවගනිං බං. උඹේ අවශ්‍යතාවය ලේසියෙන්ම මුදුන්පත් කරගන්න පුළුවන්.
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    මට ඕනේ නිකන් හිතපන් මෙන්න මේ වගේ එකක් හදාගන්න.. එකේ එක එක ආර්ටිකල් දන්නා ඕනේ මට එකට හිතුන හිතුන වෙලාවට අවශ්‍ය ආර්ටිකල් එකතු කරන්න පුළුවන් වෙන්න ඕනේ
    http://www.cinnamonhotels.com/

    මේ වගේ වෙන්න ඕනේ පෙනුම Graphical look එකක් තියෙනේ ඕනේ

    apo simple domain ekata witharai salli yanne... site eka gihub host karapan... backend jekyll.. kisima game ekak na :yes::yes: machan users la register karanna nam ba eth database ekak natty nisa.. ube danata thiyena req walata nam aulakma na.. :yes::yes:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    මට ඕනේ නිකන් හිතපන් මෙන්න මේ වගේ එකක් හදාගන්න.. එකේ එක එක ආර්ටිකල් දන්නා ඕනේ මට එකට හිතුන හිතුන වෙලාවට අවශ්‍ය ආර්ටිකල් එකතු කරන්න පුළුවන් වෙන්න ඕනේ
    http://www.cinnamonhotels.com/

    මේ වගේ වෙන්න ඕනේ පෙනුම Graphical look එකක් තියෙනේ ඕනේ

    උබ මොකුත්ම දන්නේ නෑ වගේ ,එහෙනම් හොදම වැඩේ තමයි ඕක කාට හරි කියලා කරවගන්න එකයි. එළකිරියේ වෙබ් ඩිසයින් කරන උන් ඉන්නවා. උන්ට කියලා කරවගනින්.
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,824
    565
    113
    Hole
    umbata hariyatama information tika ganna ona nam call me. mama wisthare kiyannnam.

    https://www.peekhosting.com
    salli bank karala hosting domain ganna puluwan.

    071-5116302
    call karanna. mama sadarana gaanakata wede karala dennam.

    මම උබට කතා කරන්නම්....මට ඒ දවස් වල ඉදන් අදහසක් තිබුනා ලංකාව ගැන වෙබ් එකක් හදන්න බන්..ඒ කියන්නේ ලංකාවේ විශේෂත්වයන් ගැන ආර්ටිකල් දන්නා වගේ දේවල් කරන්න ඕනේ...
    සුද්දොන්ට කියවන්න..!!
    එකෙන් බලාපොරොත්තු වෙන්නේ සුද්දෝ ලංකාව ගැන දැනුවත් කරාම ලස්සන එහෙම හිතාල ලංකාවට විසිට් කරන්න ...උබ කොහමද කරන්නේ වෙබ් එක interface ඒවා උබ මගේ අව්ශය්ත්වයට හදල දෙනවද ??
    දැන්ම නෙමේ නමුත් කරන්න ඕනේ
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,100
    4,230
    113
    Sri Lanka
    මම උබට කතා කරන්නම්....මට ඒ දවස් වල ඉදන් අදහසක් තිබුනා ලංකාව ගැන වෙබ් එකක් හදන්න බන්..ඒ කියන්නේ ලංකාවේ විශේෂත්වයන් ගැන ආර්ටිකල් දන්නා වගේ දේවල් කරන්න ඕනේ...
    සුද්දොන්ට කියවන්න..!!
    එකෙන් බලාපොරොත්තු වෙන්නේ සුද්දෝ ලංකාව ගැන දැනුවත් කරාම ලස්සන එහෙම හිතාල ලංකාවට විසිට් කරන්න ...උබ කොහමද කරන්නේ වෙබ් එක interface ඒවා උබ මගේ අව්ශය්ත්වයට හදල දෙනවද ??
    දැන්ම නෙමේ නමුත් කරන්න ඕනේ

    ow umbata me wage ekak hadala dennada?
    www.eversrilanka.com

    nikan mama athal ekata haduwa ekak...