කොහොම හරි rent එකට ගෙයක් ගත්තා

chullahattipadopana

Well-known member
  • Oct 4, 2022
    1,177
    1,218
    113
    රාජගිරිය ,කෝට්ටේ ,battaramullla බන් ROOMS 2 ගෙවල් , annex හෙව්වා බන් එපා වෙන්න . යකෝ ඔක්කොම 45000 උඩ ... කරන්න දෙයක් නැහැ 50000 එකක් ගත්තා , solar powered ගෙයක් . විදුලි බිලක් නම් නැහැ .



    යකෝ මාර වැඩේනේ , ඉස්සර 35000 පට්ට ගෙවල් ම තිබ්බනේ . දැන් ඒවා 100,000
     

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,328
    2,389
    113
    ow bn dan ganan, 40-50 samanyen hoda ekak ganna. ubata ithn aduwata onnam battaramulla nathuwa wena kohen hari balapan. oya paththe kohomath ganan
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    Living room, kitchen, 1 bathroom da bro? 1 bed or 2 beds?
    මාත් පහුගිය ටිකේ කිරියෙ උන්ගෙනුත් ඇහුවා තැනක් හොයාගන්න බැරුව..