යාළුවනේ සැහැල්ලු වාහන රියදුරු බලපත්‍රයක් තියන කෙනෙක්ට එකට මෝටර් බයිසිකල් බලපත්‍රය අලුතින් දාගන්නේ කොහොමද?
1. බලපත්‍රය ඉල්ලලා, ප්‍රයෝගික පරීක්ෂණය තියනකන් මාස 3ක් ඉන්න ඕනද ?
2. ගාස්තු කොහොමද?
3. කොච්චර කාලයක් යනවද?
4. කොල්ලෙක්ට Scooty Bike වලින් ප්‍රයෝගික පරීක්ෂණය පෙන්නන්න බැරිද ?
ඒ මේ ගැන...