1. thanujaka

    2023 කිරියට කොහොමද. ω බලා සාත්තර කියනු ලැබේ!

    අනිත් ඒවානං කොහොම උනත් කමක් නෑ දේශපාලන වලි ටිකක් අඩුවෙලා යනවනං.
  2. thanujaka

    ඔබගේ Elakiri සාමාජිකත්වය සඳහා කුඩා මාසික දායක ගාස්තුවක් ගෙවීමට ඔබ කැමතිද?

    One time lifetime membership එකකට ගෙවන්න් කැමතී. ඒ උනාට ඒකෙත් පොඩි අවුලක් තියෙනවා ඉතිං. තාම දෙමව්පියන් යටතේ ජීවත් වෙන, අදායම් නැති, ඉස්කෝලේ යන, කැම්පස් යන වගේ ලමයි ගොඩක් මේකේ ඉන්නවනේ. එහෙම අයට ඉතිං එලකිරියේ ඉන්න තියෙන ඉඩ ඇහිරෙනවා එතකොට. අපි උනත් මේකට රෙජිස්ටර් උනේ එහෙම කාලේනේ ඉතිං
  3. thanujaka

    එළකිරි බහිරවයෝ..!

    අනේ ඔව් ඔව්. ඉස්සර උඹත් හිටියේ ඕවා අස්සේ රිංගගෙනම තමයි.😡
  4. thanujaka

    එළකිරි බහිරවයෝ..!

    නිතර සෙට් වෙන උන් ටික එකතු වෙලා ආයේ ඉස්සර වගේ චැට් ත්‍රෙඩ් සීරීස් එකක් දාගනිල්ලා. එතකොට කට්ටියට සෙට් වෙලා ෆන් එකේ හිටිය හැකි.
  5. thanujaka

    Honda wadu bas kenek Panadura pette?

    නෑ නෑ ඒ හරියේ ඉන්න මිනිස්සු ටිකක් හොද උන්. හෙන අස්සක හැබැයි මූ ඉන්නේ. පොඩි බුදු මැදුරක් තියෙනවා සිල්ලර කඩේකුත් එක්ක.
  6. thanujaka

    Honda wadu bas kenek Panadura pette?

    තියෙනවා. උඹේ අල්ලපු ගෙදර ගාවින්ම ඇතුලට යන පොඩි පාරක් තියෙනවා නේද? ඒ පොඩි පාරෙන් ඇතුලට පලයං ඒක ටිකක් දිගට යන පාරක්. අන්න ඒ ඇතුලේ තියෙනවා පොඩි වඩු වැඩ පලක්.
  7. thanujaka

    පපුව පසාරු වෙන්න තියපු වෙඩි පාර. සංවේදී අය බලන්න එපා.

    ඌ නං ආර්මි එකෙන් පැනපු එකෙක්ද කොහෙද. හොදට වෙපන් එක අල්ලන්න, පාවිච්චි කරන්න දන්නවා.
  8. thanujaka

    2022 FIFA World Cup - ELAKIRI OFFICIAL 🔴⚽🇶🇦

    Athi yanthan
  9. thanujaka

    2022 FIFA World Cup - ELAKIRI OFFICIAL 🔴⚽🇶🇦

    මගුලයි
  10. thanujaka

    2022 FIFA World Cup - ELAKIRI OFFICIAL 🔴⚽🇶🇦

    එක පාරම වැඩේ කනපිට ගැහුනනේ සිංහළු.
  11. thanujaka

    ඉන්ද්‍රජිත්ගේ විරක්‍රියා

    ඔව් මචං ජනවාරි මුල වගේ වෙනකං ඉන්නවා. ඉතිං ඉතිං මොකද වෙන්නේ?
  12. thanujaka

    ගෙදරකට යන්කොට අරන් යන්න

    Fab එකෙන් cake එකක් ගෙනියන්න
  13. thanujaka

    ඉන්ද්‍රජිත්ගේ විරක්‍රියා

    ඉතිං උඹ කොහොමද මේ සිද්ධිය දන්නේ? උඹද ඌ කාපු කොත්තුව දාපු එකා?
  14. thanujaka

    අනුරාධ

    උඹේ ප්‍රශ්න දන්නේ උඹනේ බං. අපි කොහොමද කිසි දෙයක් දන්නේ නැතුව උඹව ජජ් කරන්නේ. ඔය poll එකට ගැලපෙන උත්තරේ උඹම තීරණය කරලා vote එකක් දාපං.
  15. thanujaka

    උපදෙස් දීපල්ලා

    ඕකට කරන්න ඕන දේ කල් ඇදෙන බොරුවක් කියන එක. උදාහරණයකට:- මම දැන් වැඩ කරන තැනින් ලෝන් එකක් ඇප්ලයි කරලා තියෙන්නේ, ඒක හෙට අනිද්දා හම්බෙයි හම්බුනාම දෙන්නම් කියපං. උඹ දැන් වැඩ කරන තැන ලෙටර් හෙඩ් එකක් අරං මොකක් හරි ටයිප් කරලා පොඩි ජිල්මාට් එකක් යවල පෙන්නපං ලෝන් එක ප්‍රොසෙස් වෙන ගමන් තියෙන්නේ හම්බුනාම...
  16. thanujaka

    පදිංචියට හොඳ රට?

    320ක් වගේ.
  17. thanujaka

    වාහන ගෙඩි

    ඒක ලොකු අවුලක් නෑ. පාරේ තියෙන ඩිෆෙන්ඩර් ටිකයි, පරණ මිනි කූපර් කාර් ටිකයි බැලුවොත් සේරම එහෙම ඒවා තමයි තියෙන්නේ.
  18. thanujaka

    පදිංචියට හොඳ රට?

    ස්විට්සර්ලන්ඩ් වල ස්පෙශල් රිටයර්මන්ට් රෙසිඩන්සි ප්‍රෝගෑම් එකක් තියෙනවා. පොඩි criteria එකක් තියෙනවා ෆලෝ කරන්න. 4 වෙනි කන්ඩිශන් එක තමා ටිකක් අමාරු හැබැයි මට නං කරගත්ත හැකි.

    No contents