ඉස්සර ඉන්ද්‍රජිත්ට මරුටිය තියන කාලේ සිද්ද වෙච්චි දෙයක් මේක. පොර කොළඹ ඉඳන් මාතලේ ආවා facebook එකෙන් හම්බුනු කෙල්ලෙක් බලන්න. කොහොම හරි ආයේ යද්දී ගියර් බොක්ස් එකේ අවුලක් ආවා. 1234 ගියර් වලට වැටෙන්නේ නැහැ. රිවස් එකට විතරයි වැටෙන්නේ. වෙලාව රෑ 9ට විතර ඇති. ගරාජ වහලා. පහුවදා උදේ කොළඹ කෙල්ලගේ උපන් දිනේ. අනිවාරයයෙන්ම කොළඹ ඉන්න ඕනේ උදේ. මරුටිය දාලා යන්නත් බැහැ. ඉන්ද්‍රජිත් කලබල උනේ නැහැ. කොත්තුවක් කාලා ප්ලේන්ටියක් ගහලා හරියටම රෑ 12ට කාර් එකට නැගලා රිවස් ගියර් එකේ කොලඹ එන්න ගත්තා. වාහන අඩු නිසා ලොකු ප්‍රශ්නයක් තිබ්බේ නැහැ.ඔහොම උදේ 5 වෙද්දි කොලඹට ආවා රිවස් එකේ. එහෙමම කාර් එක ගරාජ එකට දාලා වොෂ් එකක් දාගෙන ප්‍රසන්ට් එකක් අරගෙන කොලඹ කෙල්ල බලන්න ගියා. උඹලෑ ගෑණු මේ කතා ඇහුවොත් කකුල් දෙක අස්සේ තෙත් වෙයි. 
#indrajith the slayer
#indrajith the slayer