1. thanujaka

    පව්ල් දෙකක ප්‍රශ්නයකට මැදි වෙලා

    රටකට යන්න ට්‍රයි එකක් දෙන්න.
  2. thanujaka

    පංතියේ ඉන්නේ නිග්ර්ර්ර

    අනිවා සෙට් වෙමු මචං.
  3. thanujaka

    පංතියේ ඉන්නේ නිග්ර්ර්ර

    මේ අකවුන්ට් එක අයියයි මමයි දෙන්නම යූස් කරනවා මචං. අයියා ඔෆිස් යන වෙලාවට මම පොඩ්ඩක් යූස් කරනවා. ඒකයි මුන් පටලවන් ඉන්නේ.
  4. thanujaka

    පංතියේ ඉන්නේ නිග්ර්ර්ර

    මට එක ගානක් හදන්න සෑහෙන්න වෙලා යනවා බං. මෙහෙම ගියොත් නං එක්සෑම් කෙලවෙන සීන් එකක් තියෙන්නේ.:(
  5. thanujaka

    පංතියේ ඉන්නේ නිග්ර්ර්ර

    ඒකනේ මම හරියටම උඹ ඉන්නෙ කොතනද ඇහුවේ. එල ජනවාරි මාසෙවත් මග අරින්නේ නැතුව කතා කරපං හරිද? පේපර් එක උඹට ලේසිද බං? මට නං ටයිමින් තමා බං අවුල් ගියේ වෙලාව මදි උනා.
  6. thanujaka

    සිරි අයියා කුමන ආකාරයේ පොන්නයෙක්ද?

    @siri_ayya @2osama @nicjosh83 මොකද බං මේ උඹලා දෙතුන් දෙනෙක් එකතු වෙලා හැමතිස්සෙම මරාගන්නේ. උඹල ටික කතා බහ කරලා සමගියෙන් ඉදපල්ලකෝ. මේ ඔන්ලයින් ෆෝරම් එකක කීබෝර්ඩ් වලින් එක එකාට බැනගෙන වැඩක් නෑ යකුනේ.
  7. thanujaka

    පංතියේ ඉන්නේ නිග්ර්ර්ර

    ඉන්න පේලිය කියලත් මූ නිකමටවත් ඇවිල්ලා කතා කරේ නෑ. චාටර් ඩයල් එකක් මහ.
  8. thanujaka

    පංතියේ ඉන්නේ නිග්ර්ර්ර

    මං 4 වෙනි පේලියේ බං. ඔන්න මම අත උස්සනවා උඹට හොයාගන්න පුළුවන්ද බලපං. රතුපාට ටී ශර්ට් එකක් ඇදල ඉන්නේ.
  9. thanujaka

    තාපය කියන්නෙ ශක්තියක් නෙමේලු

    සයන්ස් දන්නෑ බං :(
  10. thanujaka

    පංතියේ ඉන්නේ නිග්ර්ර්ර

    අඩෝ මාත් අද ඉන්නේ ඔය ක්ලාස් එකේමයි. උඹ ඉන්නේ මොන පේලියේද?
  11. thanujaka

    2023දි කියවන්න හොඳ පොත්

    උඹ කියන නිසා මේක අරගෙන බලනවා.
  12. thanujaka

    Skin doctor 🏥💉 😷 කෙනෙක් හොයලා🥺

    gedara thamai eyage clinic eka thiyenne. gei issaraha. mama nan eka parak wife ge amma ekkan giya. hodatama hodai ------ Post added on 1671638946
  13. thanujaka

    Skin doctor 🏥💉 😷 කෙනෙක් හොයලා🥺

    132 Peralanda Rd, Ragama 11010, Sri Lanka 0112 961 961
  14. thanujaka

    Skin doctor 🏥💉 😷 කෙනෙක් හොයලා🥺

    ප්‍රයිවට් චැනල් කරන්න. ගෙදරම තමා ලෙඩ්ඩු බලන්නේ. එයා තමයි මම දන්න තරමින් හොදම dermatologist ඉන්න.
  15. thanujaka

    Skin doctor 🏥💉 😷 කෙනෙක් හොයලා🥺

    සුනිල් මෙන්ඩිස් චැනල් කරලා බලන්න. රාගම
  16. thanujaka

    ඔබගේ Elakiri සාමාජිකත්වය සඳහා කුඩා මාසික දායක ගාස්තුවක් ගෙවීමට ඔබ කැමතිද?

    GT කවදාවත් මේක පේඩ් සයිට් එකක් කරන්නේ නෑ. ඒ ගැන නං ජීවිතේට බය වෙන්න එපා.
  17. thanujaka

    ඔබගේ Elakiri සාමාජිකත්වය සඳහා කුඩා මාසික දායක ගාස්තුවක් ගෙවීමට ඔබ කැමතිද?

    නෑ මචං එහෙම කරනවනං කාර්ඩ් පේමන්ට් දාන්න එපැයි. මාසෙන් මාසේ කැපෙන්න. එහෙමනං මාසේ කතාව නැතුව පොඩින්ගානකට ලයිෆ්ටයිම් හදන්න ඕනේ.
  18. thanujaka

    2023 කිරියට කොහොමද. ω බලා සාත්තර කියනු ලැබේ!

    අහක යන ත්‍රෙඩ් වල ටැග් කර කර කට්ටියව ගෙන්නං මුං රණ්ඩු වෙනවනේ බං 🤣

    No contents