වචන හැසිරීම, හැම එකාටම පොන්සිය පොන්සිය කියන හැටි දැක්කම මට නං මතක් වෙන්නේ මගේ ex gf ගේ ex bf ව.
මං හිතන්නේ ඒ උඹද දන්නෙත් නෑ.
ඒකිගේ ෆෝන් එක නං කවදාවත් බිසී උනේ නෑ.
ඒ ඒකි මට හොරෙන් වෙන ෆෝන් එකක් යූස් කරලා තිබ්බ නිසා.
ඕලෙවල් කාලේ 12 1 වෙනකං පාඩම් කරනවා කියලා වෙන ෆෝන් එකකින් තව එකෙක් එක්ක මල් කඩලා...