මේ ගමන මාලිමාව රටින් පිට ඉන්න අයට ඡන්දය දෙන්න අවස්ථාව ලැබෙනවා. රටින් පිට වැඩි හරියක් රාජපක්ෂ විරොදී, දුෂණයට විරෝධි සහ පවතින පක්ෂයට කැමතිය ගොඩක් ඉන්නවා. අනිත් එක ඒ අය floating votes
ඒ නිසා අපේ රට අයේ බත්පැකට් එකට, අරක්කු බෝතලයට රු 5000ට රට පාවා දෙන්නෙ නැ. බයියන්ට ඉතිං තියෙන්නෙ තව අවුරුදු ගාණක්...