රජයේ බැංකු ගිණුම්වලට මෙච්චර උණන්දුවෙන් මුදල් යවනවා දැක්කමයි. අහන හැමෝම කියන්නෙ රජෙය් accounts වලට සල්ලි දාන්න හේතුව මිනිස්සුන්ට රජය ගැන රජයට යවන මුදල් ගැන ඉහළම විශ්වාසයක් තියෙනවා.
සුනාමි සල්ලි, තමන්ගෙ සාක්කුවලට දාගත්ත අය, ධම්මික පැණියට වැඩි ප්‍රචාරක් දුන්න මාධ්‍ය අද කිඹුල් කදුල හලනවා
රජය...