මගේ experiance ඒක කියන්නම්කො.. රටින් පිට ජොබ් ඒකක් ලංකාවෙ ඒකෙට්ට සෙට් කරන්න ගියහම
- ගමේ ඉස්කෝලෙ ඒකා ලින්ක් ඒක යවපු දවසෙම නිදි මරාගෙන cv ඒක හදල දානවා.
- කොළඹ ලොකු පාසල් වල ගිය ඒවුන් 1. අයියෙ බැරිද ඇතුලෙන් පොඩි සපෝට් ඒකක් දෙන්න.. 2. apply කලාද කියල ඇහුවම.. අයියෙ ටිකක් කලා තව ටිකක් තියෙනවා CV ඒක ඉවර කරන්න කියල