අනුර

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,923
    2,029
    113
    මම අනුරට ජන්දය දෙන්නේ අනුර පට්ට නිසා නෙමෙයි, දැනට ඉල්ලන අයගෙන් හොදම කෙනා නිසා. හැබයි ඒයා රට සුකිත මුකිත කරයිද දන්නෙ නෑ. ඒ්ත් ඉන්න හොරුන්ට කෙලවන්න තියෙන හොදම අවස්ථාව. අපි දේශපාලයේදී රට වෙනුවෙන් ආර්මාර්ථකාමී‌ වෙන්ව ඔ්නෙ. රනිල් ගොඩ දැම්ම තමයි. ඒ්ත් අපි ඒ් අවස්ථාව ප්‍රයෝජනයට ගෙන ඉතුරුටික ඇදගෙන යන්න අනුරට දෙන්න ඔ්නෙ..

    රටක් හදන තැන තනි පුද්ගලයෙක් ගැන විශ්වාස කරන්න ඒපා කොච්චර හොද වුනත්... Teamwork තියෙන තැන විශ්වාස කරපල්ලා. නැත්තම් ගෝඨාට වුනදේ වෙයි. ඌට ටීම් ඒකක් නැ. ඒ්කයි කෙල වුනේ. හැබයි මහින්දට 2010 වෙනකම් තිබ්බා. යහපාලනයටත් තිබ්බා මහබැංකු කේස් ඒක නිසා රනිල්ම කෙලව ගත්තා.
    අනුර හෙට මලත් පක්ෂයට වෙනසක් දැනෙන්නෙ නැ. ඉදියත් තනි තීරන වලට යන්නත් බෑ. රටට ඔ්නෙ teamwork ඒකක්...දැනට ඉතිරි වෙලා තියෙන්නෙ උන් විතරයි. උඩ ඉදන් පහලටම උන් ශක්තිමත්.. රනිල් මහින්ද ආවත් පාර්ලිමේන්තු, පළාත්, ප්‍රාදේශීය මට්ටමේ ඉන්නෙ පට්ට හොරු
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    Huta ethakota Anuraiyata oni widiyata nemeida wada karanne ? yal panapu socialist JVP ekata oni widiyatada wada wenne
     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,969
    14,343
    113
    වැලිවේරිය
    1000050156.jpg
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,942
    34,339
    113
    ඉතුරු ටිකත් මේ වගේ තමා වෙන්නේ🤣🤣


    ගොං ජෝක් දාන්න එපා බොල. මේවා අනුරයියට අනුග්‍රහය දක්වන හිතවතුන් ලබා දෙන ගමන් පහසුකම්
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,475
    72,678
    113
    මාලඹේ
    ගොං ජෝක් දාන්න එපා බොල. මේවා අනුරයියට අනුග්‍රහය දක්වන හිතවතුන් ලබා දෙන ගමන් පහසුකම්
    රෙදි හෝදන්න එපා හුත්තෝ නිකන් වාහන දෙන්න පිස්සු නැහැ Business කාරයන්ට 🤣🤣
     
    • Like
    Reactions: CohenLenstra