1. B

    නිස්කලංක පන්සලක්

    වල්ගම හෝමාගම පාරේ ------ Post added on 1706110506 ------ Post added on 1706110769 Arya nikethanaya හබරකඩ ------ Post added on 1706110818
  2. B

    Post Your Car Pics

    මාළබේ කිට්ටුව වගේ
  3. B

    අපිනම් රට යන්නේ නෑ

    ලන්කාවේ වගේ ආතල් එකේ වෙන කොහෙවත් ඉන්න බෑ....ලොකු බිස්නස් නම් නෑ හැබැයි කරන එකෙන් ආතල් එකේ හිටියහැකි ලන්කාවේ...කලින් post එක දැකලා මේක දැම්මේ ලන්කාවේ business එක settle නම් රට යන්න එපා......ඉස්සරහට westrn countries will go down
  4. B

    Wife එක්ක බොන්නෙ කව්ද

    Expericne එක කොහොමද
  5. B

    Sri Lanka 2023 Vs 2033

    කරයි ප* ලපයා
  6. B

    මම මේ නිකමට අහන්නෙ අපි T20 world cup යන්නම ඕනද ? 🤔

    මේ ගොබ්බ team එක දින්නත් අප්පිරියයි
  7. B

    සුද්දොන්ගෙ ලොකු scene

    Marriee with a kid bro ලොල් මම හිතන්නෙ මෙහෙට එන අඩුකුලේ සුද්දෝ ලන්කාවෙ කට්ටිය දකින කොට 5star hotels වල උන්ට මදිකමක් වගේ
  8. B

    සුද්දොන්ගෙ ලොකු scene

    එහෙම scene එකකුත් තියනවා
  9. B

    සුද්දොන්ගෙ ලොකු scene

    මම මේක කාලෙක ඉදන් note කරපු එකක්...ඇයි බම් hotels වලට එන සුද්දෝ හරියට හිනා වෙන්නෙවත් නැත්තේ නිකන් අපි උන්ගෙ රටට ඇවිත් ව්ගේ බලන් ඉන්නෙ..සාමාන්‍යන් hotels වලට එන සින්හල මිනිස්සු හොදට හිනාවෙලා කතාකරනවා...සුද්දෝ අනුන් ගැන හොයන් නෑ කිව්වැහැකි..ඒත් ලන්කවේ පොඩි එකෙක් හරි උන් එක්ක හිනා උනත් උන් ගනන්...
  10. B

    ALIENS IN MIAMI USA

    https://vt.tiktok.com/ZSNTpkqjX/ https://vt.tiktok.com/ZSNTpkqjX/ ------ Post added on 1705086533 ------ Post added on 1705086575
  11. B

    වැල්ලවත්ත IIT

    Do you even get a uni vibe in that shithole..tell me did they even replace that antique lift
  12. B

    අඩුකුලේ starterpack

    අඩුකුලේ starterpack meme එකක් ඕනේ
  13. B

    කසාද බැන්දනම්

    අපිට ජීවත් වෙද්දි හැම මනුස්සයම ඕන වෙනවා...අතේ දුරින් තමයි ආශය කරන්නේ මිනිස්සුන්ව
  14. B

    කසාද බැන්දනම්

    මම දන්න ගොඩක් එව්න්ට, හොර ගෑනියෙක් ඉන්න්වා...කොලු කාලේ කෙල්ලො එක්ක හිටියට කමක් නෑ...ඒත් බැන්දට පස්සෙ wife ඇරෙන්න වෙන එව්න්ට හිත යවන්න එපා..ළමයි ඉන්නවනම් උන්ට කරන අපරාධ ඕවා...මේ කාලේ හොර ගෑනු ඉන්න එකා තමයි පොර හැබැයි ගොඩක් එව්න් ජීවත් වෙන්නේ බයෙන් කොයි වෙලාවේ ගැස්සෙයිද කියලා
  15. B

    මෙහෙම හිතන එක අව්ල්ද?

    මට හිතාගන්න බෑ කොහොමද hostels වල ඉන්නෙ කියලා..මටනම් පට්ට අප්පිරියයි..මොකද අනිවා ඔතන ඉන්නවා අපිරිසිදු එකෙක් හරි,ඌට toilet එකක්වත් හරියට පාවිච්චි කරන්න බෑ ඒ අස්සෙ සද්ද බද්ද වැඩි..කොහොමද බන් ඔහොම ඉන්නෙ.. කට්ටිය set වෙලා යන trip..එතනත් ඔහොම්මම තමා rooms share කරන්න යනකොට මල අප්පිරියයි...
  16. B

    CANADA UK USA EUROPE

    මේ ඔක්කොම රටවල් going down economy stablity එක.. රට ඉන්න කට්ටියත් පිලිගන්නවා මේක...ලන්කාවට බැන බැන ඉන්නෙ නැතුව ලෝකෙ වෙන දේවලුත් බලන්න
  17. B

    ගොන් බඩු

    ගොඩක් හු famous වෙන්න අසරණ මිනිසුන්ව පාවිච්චි කරනවා...ඒ වගේම ප්‍රසිද්ධ හු අහින්සක මිනිසුන්ට උදව් කරනවා ව්ඩියෝස් දාලා වහල්ලු කියනවා අනේ පොළොවෙ පය ගහලා ඉන්න කලාකරුවෝ කියලා..
  18. B

    මුස්ලිම් නානලට මළ පැනලා christmas නිසා

    Lol i understood it, you dont get what am saying
  19. B

    මුස්ලිම් නානලට මළ පැනලා christmas නිසා

    හරි ඒක එහෙමයි කියමුකෝ කොහොමත් උන්ට හෙන අව්ල් israel palastine ගහන නිසා.. උබ තාම තම්බ් හිතන හැටි දන්නෙ නෑ ------ Post added on 1703587058

    No contents