මම මේක කාලෙක ඉදන් note කරපු එකක්...ඇයි බම් hotels වලට එන සුද්දෝ හරියට හිනා වෙන්නෙවත් නැත්තේ නිකන් අපි උන්ගෙ රටට ඇවිත් ව්ගේ බලන් ඉන්නෙ..සාමාන්‍යන් hotels වලට එන සින්හල මිනිස්සු හොදට හිනාවෙලා කතාකරනවා...සුද්දෝ අනුන් ගැන හොයන් නෑ කිව්වැහැකි..ඒත් ලන්කවේ පොඩි එකෙක් හරි උන් එක්ක හිනා උනත් උන් ගනන් ගන්නේ නෑ...ගොඩක්ම දැකලා තියෙන්නේ russin ukrain , arabic tourist ලගේ..අපේ එව්න් උන්ව ලොකු කරනුත් ඉන්නවා නේ
