තෑන්ක්ස් මචන්.
HID සෙට් එකට 6000/- වගේ
LED ෆොග් ලයිට් එක 1200-1400/-
RPM මීටර් එක 1500/-
කණ්නාඩි 2 250/-
හැන්ඩ්ල් ස්විච් සෙට් 360/-
හසාඩ් ස්විච් එක 150/-
කැමරා එක 6000/-
F1 බ්‍රේක් ලයිට් එක 750/-
චේන් ඔයිල් සිස්ටම් එකට 1000/-
ස්ටිකර් වලට 350-500/-
වයර්, ක්ලිප්, කෙසින්, වයර් ටයිට් වගේ ඒවාට...