නොනිමි පහන බේරා ගමු
කොළඹ විශ්ව විද්‍යාලයේ ඉගනුම ලබන දක්ෂ දරුවෙකු වූ පහන් අද රොහල් සයනයේ උපකරණයක ආධාරයෙන් නොනිමි සිටින්නට වෙර දරනවා. වයස 6 දී තම ආදරණිය මව අහිමි වුනත් පියාගේ සෙනහස සහ රැකවරණය මැද හැදී වැඩුණු පහන්ව බේරා ගැනීමට ඔහුගේ පියා ඔබෙන් උපකාරය ඉල්ලා සිටිනවා හදිස්සි මොලයේ සැත්කමකින් පසුව අසාධ්‍යව සිටින ඔහුව සුව කිරීමට ලක්ෂ 40 ක මුදලක් අවශ්‍ය වී ඇති අතර රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ආරම්භ කිරීමට ලක්ෂ 15 අඅවශ්‍ය බව ස්නායු ශල්‍ය වෛද්‍ය සුනිල් පෙරේරා මහතා කියා සිටිනවා රන් පහනක් නොනිමි රැක ගැනීමට හැකි පමණින් සහය වන්න
ශ්‍රී ලංකාවේ වෙසන අයට පහන්ගේ පියාගේ ගිණුම
N.S.B Bank
Name: Mr. H.A.U Siriyanande
A/c numb: 1-0053-03-881-57
එක්සත් රාජධානියේ ගිණුම අංකය
*U.K account: NATWEST
Name: Laurent L dodangoda
Sort code: 60-50-06
Acc.number: 37-88-46-54
*පැරිසියේ ගිණුම අංකය
Nom: Mr.Laurent DODANGODA
Banque: 30002
Indicatif: 00430
Num de compte: 0000079438N
Cle: 28
i translated as i can can any one do some PS work
ඔයත් මගැසින් වල ඉන්නවද? thx info වලට.
good
bless 

