මීට කාලෙකට ඉස්සෙල්ලා ජනාධිපති කොමිසමක් ඉස්සරහා ශානි මෙහෙම කියනවා...
"....ස්වාමිනි, මම කිසිම වරදක් කරලා නැහැ. අවුරුදු 32 කට ආසන්න පොලිස් ජීවිතෙයි, ඒකෙන් අවුරුදු 20කට ආසන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කාලයෙයි මට කිසිම කළු පැල්ලමක් නැහැ. මට චෝදනා තියෙන්නේ සැකකරුවන් නිදහස් නොකිරීම ගැන පමණයි...