1. vee_kurulla

    ජෙප්පො, කැබිනට් එකටත් රින්ගලා මහ බැංකුවටත් රිංගුවාම

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඇමරිකානු ඩොලරයක් රුපියල් 230 දක්වා මිල අවප්‍රමාණය කිරීම සහ කැබිනට් මණ්ඩලය විසින් විදෙස්ගත ශ්‍රමිකයන් මෙරටට එවන සෑම ඩොලරයකට රුපියල් 38ක් වැඩිපුර ලබා දීම තීන්දු එකිනෙක පරස්පර වීමෙන් දැඩි ව්‍යාකූල තත්ත්වයක් ඇති වී තිබේ. ආරංචි මාර්ග වාර්තා කරන්නේ මෙම තීරණ දෙක එම...
  2. vee_kurulla

    Rajapaksha escape plan

    මේ යන විදියට රාජපක්ෂ ලට තමන්ගේ නම බේරගන්න තියෙන්නෙ එකම විශඩුමයි ඒ ඊලග පාර සජියට ජනාධිපති වෙන්න දෙන එක එතකොට අපිට නනන්දසේන නාපු හැටු අමතක වෙයි අවුරුදු පහකින් මිනිස්සු නාමල්ව ඉල්ලයි හැබයි ඉතින් කරුමෙට හරි ඌ නන්දෙසින් තමන් පිස්සු කෙලියේ නැත්තං සොරි තමා 😂
  3. vee_kurulla

    ආතල් කුඩු වෙන්න නේද යන්නෙ

    Makeup බඩු banned ද 🙆
  4. vee_kurulla

    ඔබ අවැසි මොහොතයි Erozan

    මචං @erozan මෙන්න මේ ගූඑන්පී ගොම්බඩු වට කියල දීපම් ඩීසල් හිගයක් නෑ පාරේ ඕනී තරම් වාහන යනවා කියලා " රටේ පවතින ඉන්ධන සහ ගැස් අර්බුදය හේතුවෙන් එළවලු වෙලදාම 40 % කින් පහල බැස ඇති බව සමස්ථ ලංකා ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙටිටිආරච්චි මහතා පැවසිය. නුවරඑළිය ප්‍රදේශයේදි (08) දින...
  5. vee_kurulla

    ගුපියෝ කෑම ඉල්ලලා උද්ඝෝෂණය කරලා

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආපනශාලාවේ දියර කිරි ඇතුළු ආහාර ද්‍රව්‍ය ගණනාවක්ම හිඟවීම නිසා මන්ත්‍රීවරුන් කිහිප දෙනකු එහි නිලධාරීන්ට විවිධ චෝදනා නගමින් නොසන්සුන් ලෙස හැසිරී ඇතැයි වාර්තා වේ. මේ හේතුවෙන් එම ආපනශාලාවේ උණුසුම් තත්වයක්ද (8) ඇතිවිය. මේ සම්බන්ධයෙන් අප පාර්ලිමේන්තුවේ ආහාර සැපයුම් අංශයේ...
  6. vee_kurulla

    කුමන්ත්‍රණයක් .... සිංහයා හඩ අවදිකරයි

    විදුලිය කප්පාදු නොකරන බවට ප්‍රකාශයක් දී තිබී තවදුරටත් විදුලිය කප්පාදුව සිදු වන්නේ නම් එය කඩාකප්පල්කාරී ක්‍රියාවක් බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි. ඒ ගැන සොයාබලා නීතිය ක්‍රියාත්මක කළ යුතුව ඇතැයි ද හෙතෙම පැවසීය. මාර්තු 05 වැනිදා සිට විදුලිය කප්පාදුවක් නොකරන්නේ යැයි ජනාධිපතිවරයා...
  7. vee_kurulla

    යකෝ බය්යෝ පිස්සු වැටිලා නේද

    මොන බූරුවෙක් ද යකෝ මේ වෙලාවේ අර සජිය වගේ එකෙක් ට බිත්තර ගහන්න යන්නේ .... පිස්සෙක් විතරයි ඔහොම වැඩක් කරන්නෙ 😂😂😂😂 යකෝ සජියත් පොරක් කලා මුන් 🙈🙈
  8. vee_kurulla

    පොඩි ප්‍රශ්නයක්

    @erozan මේ දෙන්නගෙන් කවුද හරී අපි විතරක් නෙවෙයි බය්යොත් කොන්පියුස් ... මේක වැඩි වෙනවා දවසින් දවස මෙහෙම ගියොත් බය්යොත් අන්තිමට සජියට දෙයි ලබන පාර ... හරියට කියපන් ... උත්තර තුනක් දෙන්නම් ,, තුන්වෙනි එක උබට අනුකම්පා කරලා දැම්මේ නැත්තං උබේ රෙදි ගැලව්ව්නව මුන්ගේ වැඩ නිසා 1. මයින්ත හරි...
  9. vee_kurulla

    කාටද අඅගමැති බනින්නේ

    අග්‍රාමාත්‍යවරයා මෙසේද කීය. “යමකු අමාත්‍ය ධුරයක් දරන විට කතා කළ යුතු සහ නොකළ යුතු දේ දැනගත යුතුය. එසේම ආණ්ඩුව කරන ජනප්‍රිය දේ තමන්ගේ ගිණුමට දමාගැනීමටත් ජනප්‍රිය නොවන දේ අන් අයගේ ගිණුම්වලට බැර කර ජනප්‍රිය වීමට තැත් කිරීමත් අනාගතයක් අපේක්ෂා කරන දේශපාලනඥයන් නොකළ යුතු ක්‍රියාවකි. විශේෂයෙන්...
  10. vee_kurulla

    බය්යියන්ට මොකෝ වෙන්නේ

    මේකේ හිටපු ඩයි හාඩ් බය්යො දැන් කිරියට එන එක අඩුවෙලා සමහරු මාස ගානකින් ඇවිල්ල නෑ තව්ත් එවුන් හෙමීට සුවාධීන සීන් එකට බහිනවා ... මොකෝ වෙන්නේ ස' පේල් ද , 🙄 මම හිතන්නේ මේ විමලේ ගෙ වැඩ නිසා මුන් කොන්ෆියුස් වෙලා ද කොහෙද @erozan බයියන්ව යහමගට ගනින් ------ Post added on 1646563182
  11. vee_kurulla

    මෙන්න ගුපියෙක් , ගෝටා ට බෑ ලූ

    මහින්ද සුළග හැදුවෙ ඇයි ? මහින්ද සුළග නැතිව යන්න බැරි නිසා කාටවත්. ඔබතුමාගේ ඡායාවට හැංගිලා තමයි ඔක්කොම අය දේශපාලනය කළේ. උදව් කරද්දි ගෝටාභය මහත්තය දිනුවේ. ...... අද අපිට නොයෙකුත් අභියෝග තියෙනවා. 2015 න් පස්සෙත් ඔබතුමා ජනාධිපති වෙලා හිටියනම් කොවිඩ් නෙමේ මොන අර්බුදය ආවත් අපේ ආර්ථිකය වැටෙන්නේ නැහැ...
  12. vee_kurulla

    ලොකු අප්පච්චි අපිව හලන්න හදන්නේ

    ශ්‍රී ලංකාවට යළිත් ණය හෝ ආධාර ලබා නොදීමට චීනය ඇතුළු රටවල් පහක් තීරණයක් ගැනීමට යන බව සති අන්ත පුවත්පතක් වාර්තා කරයි. ලංකාවට දැනට පැමිණ සිටි රාජතාන්ත්‍රිකටන් පිරිසක් විසින් ආණ්ඩුවේ ඉහල පෙලේ දේශපාලඥයන් කණ්ඩායමක් සමග මේ බව සඳහන් කර ඇත. ණය හෝ ආධාර නොදීමට තීරණය කිරීමට ප්‍රධාන කරුණු දෙකක් පදනම කරගෙන...
  13. vee_kurulla

    මේ වගේ ගොබ්බ මිත්‍යා දුශ්ටිකයින් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අතර අද උදෑසන හමුවක් සිදුවී තිබේ. අනුරාධපුර ප්‍රදේශයේ දී මෙම හමුව සිදු වී ඇත්තේ ප‍්‍රභූවරුන්ගේ නක්‍ෂත‍්‍ර කටයුතු සදහා ප‍්‍රසිද්ධියක් උසුලන කාන්තාවකගේ ස්ථානයකදීය. කෙසේ වෙතත් මෙම හමුව අහඹු එකක් බවත් එහිදී සිදුවූයේ සුහද කතා...
  14. vee_kurulla

    බට ගොයා

    කියලා සතෙක් ඉන්නව නේ ද
  15. vee_kurulla

    මෝඩ නන්න සේන යනකොට

    සාටක සෙට් එක විතරක් ආන්ඩුවෙ ඉදියි... මිනිස්සුන්ගෙ බල්ලොන්ට වගේ බැනුම් අහගෙන අන්තිමේ නාමල් ට වත් අනගතයක් නැති කරල යන්නෙ... දැන් කොහොමත් ඉතුරු එවුන් ටික ගිලෙන නැවෙන් බැහල හෙමීට විමල් ලට සෙට් වෙයි විමලේ ජනාධිපති කමට ඉල්ලයි
  16. vee_kurulla

    යුද්දේ දිනුවා කියලා ඇදගෙන ඉන්න අයට රිදෙන්න කියලා

    රිදෙන්න කියලා 😂😂😂 අපි අද මේ හමුවන්නේ ජාතියේ තීරණාත්මක මොහොතකයි . අපේ අධිෂ්ඨානය අපේ හැකියාව හඳුනාගන්නට අප ඉදිරියේ දැවැන්ත අභියෝගයක් තබා ඇති මොහොතකයි . මිත්‍රවරුනි මම දකින ආකාරයට නිදහස් ශ්‍රී ලංකාව මුහුණදෙන දැවැන්තම අභියෝගයයි අද අප හමුවේ තියෙන්නේ . කොටි ත්‍රස්තවාදය පුංචි මී පැටියෙක් බවට පත්කරන...
  17. vee_kurulla

    මුළු කොළඹම අක‍්‍රිය කරනවා

    නිකම්ම LCN එකට ගියාම මෙන්න මේක උඩිම්ම ආවා මුළු කොළඹම අක‍්‍රිය කරනවා.. හැප්පිලා බලමු..- ඥාණසාර හිමියන් වරාය විරෝධතා අට්ටාලයට නගී.. [Video] August 1, 2020 at 10:31 pm | lanka C news කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දීය සමාගමකට ලබා දීම සම්බන්ධයෙන් රජය විසින් ලිඛිත සහතිකයක් ලබා නොදුනහොත් මුළු කොළඹම...
  18. vee_kurulla

    තොපිට නේද මේ කියන්නේ

    අධිපතිවරයා සඳහන් කළේය. ‘‘මේ ප‍්‍රශ්නය තෙල් නැවකට ඩොලර් ගෙවීම ගැන ප‍්‍රශ්නයක් පමණක් නොවෙයි. මේක දිගටම තිබෙන ප‍්‍රශ්නයක්. මේ ප‍්‍රශ්නයට උත්තර හොයන්න ඕන තෙල් නැවකින් නොවෙයි. ඒකට අපි උත්තරයක් හොයා ගන්න ඕන. මේක ගැඹුරු ප‍්‍රශ්නයක්. මේ ප‍්‍රශ්නෙ ගැන අපි මාස හයක් තිස්සේ රජයට දැනුම් දීලා තියෙනවා අවශ්‍ය...
  19. vee_kurulla

    දවසට පැය 24 ට වඩා

    ලයිට කපන්නේ නෑ .... රජය සහතික වෙයි. ඔහොම ප්‍රවෘත්ති එන්න බැරිත් නෑ ... ඊට පස්සේ මේකෙ ඉන්න බය්යෝ.. සජිත් ආව නම් පැය 30ක් කපලයි නතර වෙන්නෙ වගේ කියන්න බැරිත් නෑ 😂
  20. vee_kurulla

    අන්තිමට නන්දසේනත් ආන්ඩුවෙන් එලියට........

    අන්තිමට යකෝ මැදමුලනේ සෙට් එකත් ආන්ඩුවෙන් එලියට බහීද රට හරි මගට ගන්න දැන් මේ ආන්ඩුව කියන්නේ එතකොට මේකෙ ඉන්න @erozan @nicjosh83 විතරයි ද ඩ්ද න්නේ නෑ 🙉🙆 දැන් මුන්ම කියන්ව නේ නන්දසේන පිස්සු කෙල කෙල වැරදි පාරක යන්නෙ කියලා,,,, නැත්තං හරිමගට ගන්න ඔනීයෑ

    No contents