visa master කාඩ් මැෂින් එකක්
මචන් මං shop එකක් කරනවා මට කාඩ් වලින් පේමන්ට්ස් ගන්න ඉන්ස්ටෝල්මන්ට් පැසිලිටි එක මිනිස්සුන්ට දෙන්න කාඩ් මැසින් එකක් ගත්තොත් හොදයි කියලා හිතෙනවා
මට කොහොමද එක කරගන්න විදිහ මුල ඉදන් විස්තර කරලා දෙන්න පුළුවන්ද මට දැනට NDB කරන්ට් එකවුන්ට් එකක් තියෙන්නේ
ඔනේම බැංකුවක් අවුලක් නැත ඉන්ස්ටෝල්මන්ට් විශේෂයි බැන්ක් චාජස් ඒවත් කියන්න
උදවි කරන හැමෝටම thanx
මට කොහොමද එක කරගන්න විදිහ මුල ඉදන් විස්තර කරලා දෙන්න පුළුවන්ද මට දැනට NDB කරන්ට් එකවුන්ට් එකක් තියෙන්නේ
ඔනේම බැංකුවක් අවුලක් නැත ඉන්ස්ටෝල්මන්ට් විශේෂයි බැන්ක් චාජස් ඒවත් කියන්න
උදවි කරන හැමෝටම thanx

කෝල් එකක් දීපන් 0773-078-533
මම ඔය ඔක්කොටම වගේ කතා කරා......