ව්‍යාපරයක් කරන අය එන්න

Mar 22, 2013
434
68
0
ඇඩ්රස් නෑ
ව්‍යාපරයක් කරන අය එන්න

සහෝලා මට කියන්න ඔයාලා අතර ඉන්නව ද shop තියන අය ඔයාල shop එකේ ඉන්නේ නැතුව සේවකයෝ දාලා කෙරීගෙන යන නැත්නම් එහෙම තැනක වැඩ කරගෙන යන අය ඉන්නව ද? විශේෂයෙන් සිල්ලර කඩ book shop communication හාඩිවෙයා වගේ ඒවා
කොහොමද එවා රන් වෙන්නේ? කොහොම අයිතිකාරයා හොදට කෙරීගෙන යනව ද හොර කෙරෙනව ද කියලා බලන්නේ (සේවකයා් 1-2 අතර පොඩි shop )