මං පාවිච්චි කරන්නේ samsung LED moniter එකක් පෙරේදා රෑ එකපාරටම ලයිට් ගිහින් ආවට පස්සේ moniter එක on කරද්දි display කලර්ස් අඩු වෙලා mouse point එක හොදටම ස්ලෝ වෙලා පේනවා මම මගේ ගෙදර moniter එක ගහලා බැලුවා ඒකහොදට වැඩ මේ මොනිටරය ගෙදර pc එකට ගැහුවාමත් අර ලෙඩේමයි!
moniter එක on කරලා තිබ්බහම ටිකින් ටික කර්ලස් ඇවිල්ලා පැයක් විතර ගියාම සම්පුර්ණයෙන්ම නෝමල් වෙනවා ආයේ moniter එක off කරලා on කරාම ආයෙත් අර ලෙඩේමයි මොක් ද දන්නෑ කේස් එක මට නිකමට හිතෙනවා AC/DC power suply එකේ ලෙඩක් ද කියලා
පුළුවන් කෙනෙක් උදවු කරන්න නැත්නම් බම්ප් එකක්වත් දාන්න ස්තූතියි