1. encarta

    අලුත් ටීවී එකක් ගත්තා

    චැනල් එක බැලුවා මන්. ඒ දෙන්නා එහේ සිටිසන්ශිප් අරගෙන නේද? ඒවගේ දේවල් දාන එක නම් වටිනවා කියලා හිතුනා. මේවා නම් ටයිම් පාස් කරන්න හොදයි
  2. encarta

    මොරටුවේ ලෙක්චර් කරන්න කාර් එකේ යන්න ඕන ද? මල විකාර 😏

    විසිටින්ග් ලෙක්චර්ස්ලා හොද අය ඉන්නවා. සමහර අය පර්මනන්ට් අයට වඩා හොදයි. ඉතින් විසිටින් ලෙක්චර්ස්ලා මොකටද කෝල් කරන්නේ පර්මනන්ට් අය ඉන්න නිසා? අනික ලෙක්චර්ස් විතරක් කරනවා කියල කවුරු හරි හිතනවා නම් එසයිමන්ට් බලන්නේ කවුද? පිටින් ඇවිත්ද?
  3. encarta

    බලු මස් තහනමට ඵරෙහිව කොරියාවේ උද්ඝෝෂණ..

    කන අයට කන්න දෙන්න නොකන අය නොකා ඉන්න. එහෙනම් හැම සතෙක්ම කන එක නතර කරලා වෙජිටේරියන් වෙන්න :)
  4. encarta

    අඩෝ උඹලා අයිටී පිපල් ඉන්ටව් කරන කොට උන සිරා සිද්ධි දාමුත

    Skill කියලා Cisco Code එකක් මතකෙන් කියන්න කිව්වා මට මතක නෑ කිව්වා
  5. encarta

    නටන්න කැමති අය ජොයින් වෙන්න

    Fortnight වලටත් යන්න පුලුවන් වේවි
  6. encarta

    Indian heta kohomath dinanawa ne bn

    ඕස්ට්‍රේලියාව ආපු එක හොදයි. ඒ ටීම් එක ගේමට ගේම ඉන්නවා. ලේසි වෙන්නේ නැහැ. ඉන්රදියාව lbw වලින් හොර කර කර බලෙන් ගත්තොත් ඔසී අයත් ගේම අදී.
  7. encarta

    රුපියල් 86,800 ට ඩිග්‍රියක් 2023

    UGC Approved ද නැත්තම් Recognized ද….
  8. encarta

    කසාද ජීවිතේ ගැලපීම්

    බුද්ධි මට්ටම් සමාන වීම (සිතන විදිය, ආකල්ප).
  9. encarta

    අය වැයෙන් ලබාදෙන රු.10,000 ප්‍රමාණවත් නෑ - රාජ්‍ය සේවා වෘත්තීය සමිති

    ඔය ඔක්කොටම වඩා හොද නැද්ද සල්ලි කාරයන්ගෙන් බදු අරගෙන, හොරකම් කරපු අයට නඩු දාලා දේපල පවර ගෙන වැට් අඩු කරා නම්.
  10. encarta

    එන්න ළමයි BUDGET EV ගන්න ලක්ෂ 88 ට

    ඇයි සෝනි ටීවී නරකද
  11. encarta

    🤡 පැරණි රසාංග 03 - ගෝඨාභය රටේ ජනපති කරපු රහසිගත ඡන්ද ප්‍රචාරක කණඩායම මෙන්න

    ඇයි අර අක්කි කෙනෙක් යූටියුබ් එකෙ අනම් මනම් කිව්වා මතකයි. අපේ අම්මත් රැවටුනා ඒ කතා කරපු විදිහට
  12. encarta

    ජාතික රූපවාහිණියෙ ගිය පරණ ටෙලිනාට්‍ය

    Ape ammai mamai me dawaswala me kathawa balanawa. Maru kathawa
  13. encarta

    කන රිදෙනව

    Belcomin කියලා බෙහෙතක් තියෙනවා. ඒක දාන්න. Handsfree පාවිච්චි කරද්දී සුද්ද කරලා පාවිච්චි කරන්න
  14. encarta

    විදුලි වාහන (EV) අපේක්ෂා කරන තරමට අලෙවි නොවීම ගැන ඇමරිකාව කණස්සල්ලෙන්

    ටීවී එකේ ඇඩ් දාද්දී දැක්කා ඉන්දියාවෙ අයත් මේ කාර් ඕනිවට වඩා ප්‍ර්මෝට් කරනවා. ඒත් ඒ වගේ රටකට මේ වගේ වාහන මැච් වෙනවද කියලා මට හිතුනා,
  15. encarta

    LOLC රන් නය ගැටලුවක්

    මෙයා මට කිව්වේ මාසෙට දෙනවා කියලනේ
  16. encarta

    LOLC රන් නය ගැටලුවක්

    ඒක තමයි මේ ගැන mata sakai
  17. encarta

    LOLC රන් නය ගැටලුවක්

    මගේ යාලුවෙක්LOLC බැන්කුවේ රත්තරන් තිබ්බා, එයාලා කියනවා ඒ සල්ලි පොතට දාපුවහම 10%ක රිටර්න් එකක් දෙනවලු ඒ සල්ලි වලට අමතරව. එහෙම රිටර්න් එකක් දෙනවද බැන්කුවට පාඩු කරගෙන? (රුපියල් ලක්ශයක් අරගෙන) රත්තරන් වලට පොලිය සියයට 1.6%කුත් හැදෙනවලු. එහෙම රිටර්න් දෙනවා නම් ඔක්කොම අය රත්තරන් බඩු දාලා සල්ලි ගනී...
  18. encarta

    Diploma in Education

    Oyata degree ekak tiyanawa nam contract basic teaching job ekakata uni ekakata apply karanna. Eka paratama set wenna nathi wei application 5-6k balala danna

    No contents