1. encarta

    රටේ මුල ඉදන් අගටම කෙලවෙන්න හේතුව

    මගෙ අම්මා කියනවා රාජ්‍යය සේවයට මිනිස්සු පුරවව්වේ ඔය දැන් කෑ ගහන දේශපාලනය කරපු අයම තමයි කියලා. ඉන්න කට්ටියට වඩා තුන් ගුනයක් විතර වැඩී. දැන් එක එක අයට බැනලා වැඩක් නෑ. අනික ඕවා කරපු අය දැන් මතයක් හදනවලු රාජ්‍ය සේවය පඩි වැඩි කරන්න වැට් ගහනවා කියලා. ඒත් වැඩි වෙන පඩියකුත් නෑ ගන්න ඔක්කොම ඉවරයි . නිකන්...
  2. encarta

    NDB Wealth & First Capital - මගේ අද්දැකීම

    කවුරු හරි මට මේ ගැන සරලව පැහැදිලි කරන්න. මොකක්ද මේකින් වෙන්නේ?
  3. encarta

    🔴🟢🔴 AOMEI Software Christmas 2023 Giveaway - $681 Gifts 🔴🟢🔴

    මේක ඉන්ස්ටෝල් කරාට පස්සේ පේමන්ට් කරන්න ඕනිද Full Version කරගන්න
  4. encarta

    company එක වහනවා 02-බිස්නස් එකක් පටන් ගන්න හිතුවා

    සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
  5. encarta

    ලංකාවේ මේ වෙලාවේ කරන්න පුළුවන් මෝඩම investment එක මොකක්ද?

    රත්තරන් උකස් කරලා සල්ලි බැන්කුවේ දානබෙක
  6. encarta

    Is SLT going to extend the data cap???

    Lower Data Chargers ???
  7. encarta

    ඉන්දියාව, තායිලන්තය දෙස බලන්න...- ජනපති රනිල්

    ඉන්දියාව තායිලන්තය ? මෙයාට පිස්සු. ඉන්දියාවෙ මිනිස්සුත් මෝඩිට ගේම අදිනවා දැන් දැන් මේ මනුස්සයා 2048ක් ගැන කියවනවා.
  8. encarta

    විදින්න තියන ලංකාව විදවන්න ළුපා මචන් 🙏

    සින්හල උනත් ඉන්ග්‍රීසි උනත් ගමටම ඇහෙන්න දාන්නේ ඇයි? තමන්ට විතරක් ඇහෙන්න දැම්මා නම් හරි නේ
  9. encarta

    මතට ලොල් වූ සිසුවියන්ගේ අත අල්ලන්න විතරක් රුපියල් සීයයි..අනිත් ඒවා අල්ලන්න ඵක ඵක ගණන්..😳

    ඔක්කොම ආරන්චි වෙන්නේ හිරු එකටයි, දෙරන එකටයි නේ. පේජ් වල රීච් බහින කොට නිව්ස් හදලා දානවද කියලත් හිතෙනවා. හරි කතාව ඇත්ත උනා කියමුකෝ ඒත් හිරු එකේ නිව්ස් වලම ඕක දැම්මා නම් දෙපාරක් හිතන්න වෙනවා
  10. encarta

    විදුලි බිල යලිත් ජනවාරි සිට ඉහලට BREAKING 🔥

    විදුලිය කියන්නේ අඩු කුලේ අයගෙවත් වැඩි කුලේ අයගෙවත් බූදලයක් නෙවේ. ඒක අපි හැමෝටම අයිති දෙයක්.
  11. encarta

    අන්තර්ජාල ගාස්තු 25 % පහත දැමීමට සැලසුමක්

    අපේ අම්මා කිව්වා ඔය මනුස්සයා ඉස්සර චන්ද ගන්නේ මරු කතා කිව්වලු. ඒකින් එකක් මට්ගක් වුනා මේකේ කමෙන්ට් බලද්දී. මට මතක ෆ්‍රී වයිෆයි කතාව විතරයි. හැබැයි මේ රටේ මිනිස්සු කාට දුන්නත් වික්‍රමසිංහ දිනවන්න නම් වැඩ කරන්නේ නැති වේවිලු. මොකද කවදාවත් මනුස්සයාට මිනිස්සු කැමති නෑ. ඒ තරහා තමා මේ මිනිස්සු පිටින්...
  12. encarta

    Wasthi ඒක බාර්

    ඔය බන්ඩා කියන නිසා කඩේකට ගිහින් කෑවා. මෙලෝ රහක් නැහැ. අපරාදේ සල්ලි.
  13. encarta

    Physical interview

    යන්න. අහන දේවල් වලට හරියට උත්තර දෙන්න. දන්නේ නැත්තම් දන්නේ නෑ කියන්න.
  14. encarta

    ලංකාවේ ලොකුම community එක ❤️❤️❤️. තරහ මරහ අතහැර එන්න. අපි රට හදමු...❤️❤️❤️

    සියලුම් මිනිස්සු දේශපාලන සත්වයෝය. ඇරිස්ටෝටල් ඒක හින්දා ඊලග සැරේවත් හරියට චන්දේ දෙන්න.
  15. encarta

    පර්යේශකයෙක් (විද්‍යාඥයෙක්) වෙමු

    හොද ලිපියක්. ඒත් PhD ගත්ත හැමෝම හොද බුද්දිමතුන් කියන්න පුලුවන් ද? සමහර මෙලෝ රහක් නැති Permenent Head Damaged (PhD) තියන අය නැද්ද? මොනදේ කලත් තමන් කරන දේ සහ ඒ කෙනා PhD ගත්තට පස්සේ සමාජයේ අයත් එක්ක ඉන්න විදිහ අනුව තමා මනුස්සයා ඇත්තම වැඩක් කරපු කෙනෙක්ද කියලා හිතන්න පුලුවන් වෙන්නේ.

    No contents