ඉතින් ආයුබෝවන් ලක් මවුනි ගරු….
මේ කියන දේවල උඹලා ගානකටවත් ගන්න ඕනේ නෑ..එත් තේරුම්ගන්න මොලයක් තියෙන එකෙක් හරි ඉදිකියල හිතනවා.:) අදින් පස්සේ අරකෙ කඳවුර ගැලෙව්වා , මේකේ කඳවුර ගැලෙව්වා, දෙමල ඩයස් පෝරාව රටට කෙල කරනවා , රට බෙදෙනවා මේ දේවල් මට ගානක්වත් නැත..:) මම කිසිවක් කියන්නේද නැත. දුක්වන්නේද නැත...