ඉතින් ආයුබෝවන් ලක් මවුනි ගරු….

Dilwaale

Member
Dec 12, 2014
7,204
759
0
ඉතින් ආයුබෝවන් ලක් මවුනි ගරු….

මේ කියන දේවල උඹලා ගානකටවත් ගන්න ඕනේ නෑ..එත් තේරුම්ගන්න මොලයක් තියෙන එකෙක් හරි ඉදිකියල හිතනවා.:) අදින් පස්සේ අරකෙ කඳවුර ගැලෙව්වා , මේකේ කඳවුර ගැලෙව්වා, දෙමල ඩයස් පෝරාව රටට කෙල කරනවා , රට බෙදෙනවා මේ දේවල් මට ගානක්වත් නැත..:) මම කිසිවක් කියන්නේද නැත. දුක්වන්නේද නැත.. රට වෙනුවෙන් තිබු පුක් අමාරුව අද සුව විය..
තව දෙයක් මම මේකේ ත්‍රෙඩ් දැම්මේ කිසිම වරදාන වරප්‍රසාද මුදල් හෝ මොනයම් හෝ වාසියක් මුල්කරගෙන නොවෙයි.රස්සාවක් කරන ගමන් තමයි අතරින් පතර elakiri ඇවිල්ලා ත්‍රෙඩ් දාල යන්නේ..:):):) සෙනසුරාදා ඉරිදා නිවාඩු බැවින් ඒ දින දෙකේම එලකිරියට එන එක පුරුද්දක් උනා.. මන් ගැන දන්නෝ දනිති.. ඉදිරියටත් elakiri එමි.

මේ ගෙවෙන්නේ ශ්‍රී ලංකාවේ ඒකීය භාවයේ අවසන් හෝරා කීපයයි…
මෙම මැතිවරණයෙනුත් ජනවාරියේදී මෙන් චන්දය දී රට අගාධයකට තල්ලු කර ඇති බවක් පෙනේ.
ලබන සතියේ නිකුත් වන එක්සත් ජාතීන්ගේ යුධ අපරාධ පරීක්ෂණ වාර්තාවෙන් පසුව රටට සාමය උදාකලවුන්ගේ දෛවය විසදෙනු ඇත
එමගින් ලංකාවේ අමන ජනයාට තාවකාලිකව දුකක්, තිගැස්මක් දැනුනත්, සති කීපයකින් සියල්ල අමතකව යනු ඇත…
වසර කීපයකින් රට බෙදීම හෝ, ඊට සමාන දෙයක් සිදුවනු ඇත, ලේ වැගිරීම් නැවත ඇතිවනු ඇත…
මේ අවසන් වුයේ වසර 200කට පෙර සිදුවූ ලක් ඉතිහාසයේ දරුණුතම පාවාදීමේ ජවනිකාවේ ප්‍රතිනිර්මාණයයි

මටකීමට ඇත්තේ “ඉතින් ආයුබෝවන් ලක් මවුනි ගරු….” ලෙස පමණි….

- Dilwaaale-

මේවා බොරු නෙවෙයි..පුලුවන්නම් දැන්වත් මේ දේවල්වලට විරුද්ධව කතාකරන්න.. : http://www.elakiri.com/forum/showthread.php?t=1692580

 
Last edited:

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    13,483
    5,456
    113

    මේ කියන දේවල උඹලා ගානකටවත් ගන්න ඕනේ නෑ.. එත් තේරුම්ගන්න මොලයක් තියෙන එකෙක් හරි ඉදිකියල හිතනවා.:) අදින් පස්සේ අරකෙ කඳවුර ගැලෙව්වා , මේකේ කඳවුර ගැලෙව්වා, දෙමල ඩයස් පෝරාව රටට කෙල කරනවා , රට බෙදෙනවා මේ දේවල් මට ගානක්වත් නැත..:):):) මම කිසිවක් කියන්නේද නැත. දුක්වන්නේද නැත.. රට වෙනුවෙන් තිබු පුක් අමාරුව අද සුව විය..

    මේ ගෙවෙන්නේ ශ්‍රී ලංකාවේ ඒකීය භාවයේ අවසන් හෝරා කීපයයි…
    මෙම මැතිවරණයෙනුත් ජනවාරියේදී මෙන් චන්දය දී රට අගාධයකට තල්ලු කර ඇති බවක් පෙනේ.
    ලබන සතියේ නිකුත් වන එක්සත් ජාතීන්ගේ යුධ අපරාධ පරීක්ෂණ වාර්තාවෙන් පසුව රටට සාමය උදාකලවුන්ගේ දෛවය විසදෙනු ඇත
    එමගින් ලංකාවේ අමන ජනයාට තාවකාලිකව දුකක්, තිගැස්මක් දැනුනත්, සති කීපයකින් සියල්ල අමතකව යනු ඇත…
    වසර කීපයකින් රට බෙදීම හෝ, ඊට සමාන දෙයක් සිදුවනු ඇත, ලේ වැගිරීම් නැවත ඇතිවනු ඇත…
    මේ අවසන් වුයේ වසර 200කට පෙර සිදුවූ ලක් ඉතිහාසයේ දරුණුතම පාවාදීමේ ජවනිකාවේ ප්‍රතිනිර්මාණයයි

    මටකීමට ඇත්තේ “ඉතින් ආයුබෝවන් ලක් මවුනි ගරු….” ලෙස පමණි….
    - Dilwaaale-






    11855686_946095638762947_8224604384240400003_n.jpg
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    13,483
    5,456
    113
    Ow, Ponilayi Hitanuyi hutan karayi mulu lankawama,
    masa 12 k yana ekakuth nehe.

    ඒක අපි බලාගන්නම්..මහින්දට වගේ තමා එහෙම උනොත් දෙන්නේ සොට් එක.මිනිස්සු ඉස්සර වගේ මෝඩ නෑ යකෝ දැන්..:growl:
     
    • Like
    Reactions: biskubiskulahila

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,742
    202
    63
    පකේරට
    කෝ බං මදු මාධවයා මම බලාගෙන හිටියා අරලිය ගහ මන්දිරය ඩාේසර් කරන්න එයි කියලා .
     
    • Like
    Reactions: biskubiskulahila

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    45,641
    11,401
    113
    Gotland
    ඉවර නෑ මචං මැදමුලන බල්ලා මිහිදන් කරනකන් මේක ඉවර නෑ
    මිනීමරු දස කරියවත් ඉවරයක් කරන්න ඕනා
     

    Sheen10

    Member
    Mar 9, 2015
    601
    28
    0
    මේ කියන දේවල උඹලා ගානකටවත් ගන්න ඕනේ නෑ..එත් තේරුම්ගන්න මොලයක් තියෙන එකෙක් හරි ඉදිකියල හිතනවා.:) අදින් පස්සේ අරකෙ කඳවුර ගැලෙව්වා , මේකේ කඳවුර ගැලෙව්වා, දෙමල ඩයස් පෝරාව රටට කෙල කරනවා , රට බෙදෙනවා මේ දේවල් මට ගානක්වත් නැත..:) මම කිසිවක් කියන්නේද නැත. දුක්වන්නේද නැත.. රට වෙනුවෙන් තිබු පුක් අමාරුව අද සුව විය..
    තව දෙයක් මම මේකේ ත්‍රෙඩ් දැම්මේ කිසිම වරදාන වරප්‍රසාද මුදල් හෝ මොනයම් හෝ වාසියක් මුල්කරගෙන නොවෙයි.රස්සාවක් කරන ගමන් තමයි අතරින් පතර elakiri ඇවිල්ලා ත්‍රෙඩ් දාල යන්නේ..:):):) සෙනසුරාදා ඉරිදා නිවාඩු බැවින් ඒ දින දෙකේම එලකිරියට එන එක පුරුද්දක් උනා.. මන් ගැන දන්නෝ දනිති.. ඉදිරියටත් elakiri එමි.

    මේ ගෙවෙන්නේ ශ්‍රී ලංකාවේ ඒකීය භාවයේ අවසන් හෝරා කීපයයි…
    මෙම මැතිවරණයෙනුත් ජනවාරියේදී මෙන් චන්දය දී රට අගාධයකට තල්ලු කර ඇති බවක් පෙනේ.
    ලබන සතියේ නිකුත් වන එක්සත් ජාතීන්ගේ යුධ අපරාධ පරීක්ෂණ වාර්තාවෙන් පසුව රටට සාමය උදාකලවුන්ගේ දෛවය විසදෙනු ඇත
    එමගින් ලංකාවේ අමන ජනයාට තාවකාලිකව දුකක්, තිගැස්මක් දැනුනත්, සති කීපයකින් සියල්ල අමතකව යනු ඇත…
    වසර කීපයකින් රට බෙදීම හෝ, ඊට සමාන දෙයක් සිදුවනු ඇත, ලේ වැගිරීම් නැවත ඇතිවනු ඇත…
    මේ අවසන් වුයේ වසර 200කට පෙර සිදුවූ ලක් ඉතිහාසයේ දරුණුතම පාවාදීමේ ජවනිකාවේ ප්‍රතිනිර්මාණයයි

    මටකීමට ඇත්තේ “ඉතින් ආයුබෝවන් ලක් මවුනි ගරු….” ලෙස පමණි….

    - Dilwaaale-

    මේවා බොරු නෙවෙයි..පුලුවන්නම් දැන්වත් මේ දේවල්වලට විරුද්ධව කතාකරන්න.. : http://www.elakiri.com/forum/showthread.php?t=1692580

    Ow ban me kaalakanni kalu suddanta oka terenakota parakku wedi
    Ube adyaapana katayutu dinen dina saartaka wewaa
    Mona unat uba honda sinhala kollek ;)