GYM එකේදි අපි කරන පජාත වැඩ - PART 2
ඔයාලත් මේවගේ වැරදි GYM එකේ ඉද්දි කරනවද ? එහෙනම් අද ඉදන් වත් මේවගේ වැඩ නතර කරමු නේද ?:(:(
මචං උබලත් මෙන්න මේදේවල් කරනවනම් කරන්න එපා බන්. BODY එක වගේම අතුලත් හදා ගනින් .මොකද සමහර දෙවල් වලදි උබේ අතුල උබේ OUTER BODY එකට්ත් වැඩීය කැපී පෙනෙයි.
කෙට්ටුද ? මහතද ...