රුපියල් 30/- බත් එක කාපු මම අැග හදා ගත්ත විදිහ
MORA කැම්පස් එකේ ඉන්න කොට රුපියල් 30/- බත් එක කාල. කැම්පස් GYM එකේ 5 KG බරක් වත් උස්ස ගන්න බරුව දගලපු මම .එවගේම බාර් එකේ එල්ලෙන්න වත් බැරුව හිටපු මට .තවත් එකෙක් අැග හදන්න දරන කට්ට තෙරෙනවා බං. ඒක නිසයි උබලට දන්නදේ කියලා දෙන්න TRY කරන්නෙ. ලයික්...