1. wmmalith63

    six-pack හදන්න බැරිවීමට හේතු 5ක්

    six-pack හදන්න බැරිවීමට හේතු 5ක් 👉කොච්චර exercises ,dietplan අනුගමනය කරත් ඔයාලට abs හදාගන්න බැරිද ?😞 👉එහෙනම් බලන්න ඔයාලත් මේ mistakes 5න් එකක් හරි කරනවාද කියල. එහෙමනම් අදම ඔයාලගෙ mistakes හදාගෙන ඉක්මනින් හොඳ result එකකට යමු. i3PtFouLwzU
  2. wmmalith63

    Bicep curls කරන අයට

    👉සම්බන්ධ වන මාන්ශ පේශින් : Biceps brachii, Brachialis, deltoid muscle , wrist extensiors ,flexors. 👇යාලුවනේ පහළ පින්තූරය බලන්න.👇 ❌ තමන්ට උස්සන්න බැරි බරක් සෙල්ලම් කරන්න එපා. ❌ බරට වඩා කරන ක්‍රමය නිවැරැදිව හදාගන්න උත්සාහ කරන්න. ❌ මෙහෙම කරන එක ඔයාගෙ කොන්දට ගොඩක් බලපානවා.දීර්ගකාලයක් මෙහෙම කරනකොට...
  3. wmmalith63

    අවුරුද්ද ගෙදර ඉදන් පොඩි වැඩක් කරමු...

    අවුරුද්ද ගෙදර ඉදන් පොඩි වැඩක් කරමු... කාල කාල එපා වේලා අති නේද මේ පාර අවුරුද්දට ? අවුරුදු නිසා කමක් නෑ ඉතින් ඒත් ඔයාලගේ FITNESS එකට මොකද වෙන්නෙ එතකොට ?GYM වහල නේද මේ දවස්වල ? එහනම් ඔන්න මම අරන් අවා ඔයාලට ගෙදර ඉදන් කරන්න පුලුවන් ලේසිම ලේසි WORKOUT එකක්. කරල බලන්න හැමදාම කරන්න පුලුවන්නම් ගොඩක්...
  4. wmmalith63

    අද ඉදන්වත් GREEN TEA බොමුද ?

    අද ඉදන්වත් GREEN TEA බොමුද ? ඔයාල green tea බීල තියනවද ? ඒව බොන එකෙන් ඇඟ shape කරගන්න ,බර අඩුකරගන්න පුළුවන්ද ? කොහොමද බොන්න ඕනෙ ? අද වීඩියෝව මේ ගැන තමයි යාලුවනේ. බලලා ඔයාලට ඉගනගන්න දෙයක් තිබුනනම් share කරන්න තවත් අයට බලන්න . පුළුවන් නම් share කරන්න. ජයවේවා ඔයාලට !!! වීඩියෝ එකේ ලින්ක් එක...
  5. wmmalith63

    Hyhundai Grand i 10 - 2017 for sale

    (අතට - රුපියල් 1800000 + ලීසින් මුදල ) හෝ අත් පිට මුදලට - රුපියල් 3,225,000/= Full option, 3350km පමණක් ධාවනය කර ඇත, නොමිලේ hyhundai lanka මගින් කරනු ලබන service තුනත් ඇත. විදේශ ගතවන බැවින් ඉක්මනින් විකිනේ. Price not negotiate over phone and only negotiate after inspection . Contact me ...
  6. wmmalith63

    Crossfit workout එකක් සහ​ පොස්ට් workout Smoothie එකක්

    Crossfit workout එකක් සහ​ පොස්ට් workout Smoothie එකක් Crossfit කියන්නේ මම ගොඩක් ආස කරන දෙයක්. ඒකට ශක්තිය වගේම ගොඩක් ඔයාගේ දරා ගැනීමකුත් ඕනෙ වෙනවා.කියන තරම් ලේසිත් නෑ .මම ගොඩක් ආස කරන්නෙ ගොඩක් calories burn කරන ගමන් මගේ body fat එක maintain කරගන්න මට crossfit wod(workout of the day)එකකින් ලොකු...
  7. wmmalith63

    පොස්ට් workout Smoothie එකක් දැන් suppliment වෙනුවට.

    පොස්ට් workout Smoothie එකක් දැන් suppliment වෙනුවට. පොස්ට් workout Smoothie එකක් දැන් suppliment වෙනුවට. වෙනද වගේ 💰 දාස් ගනන් යන්නෙත් නෑ මට. ඇඟට මාර fresh එකක් තියෙන්නේ natural දේවල් පාවිච්චි කරද්දි. රුපියල් 100 ක් වත් ගියේ නෑ මේකට නම්. WORKOUT : https://youtu.be/v7MTqFnzoUA v7MTqFnzoUA POST...
  8. wmmalith63

    මෙන්න හොද රුපියල් 150 කට සප්ලිමන්ට් ගෙදරදිම &#

    මෙන්න හොද රුපියල් 150 කට සප්ලිමන්ට් ගෙදරදිම &# ඔන්න තවත් අලුත් smoothie එකක රුපියල් 100 -150 අතර ගානක් යයි හදාගන්න ,මේ suppliment නතර කරල natural විදිහට nutritions ගන්න තුන්වෙනි දවස ගත්ත protine එක නවත්තපු ගමන් නිකන් ඇගේ fitness එක ගියා වගේ මුලින් දැනුණා ,ඒත් මේ natural විදිහට හදන smoothie...
  9. wmmalith63

    FITGEEK ගෙන් සිංහල FITNESS ANDROID APP එකක්

    FITGEEK ගෙන් සිංහල FITNESS ANDROID APP එකක් ඔන්න යාලුවො ටික කලින්ම app එක release කරා . මමයි මේ app එකේ තියන icons වල ඉදන් හැමදේම මුල ඉදන්ම හැදුවේ. මේ app එක රුපියල් 200.00ක් වගේ ගොඩක් පොඩි ගානකට තමයි දෙන්නේ ඔයාලට. අව්ලක් තිබුනොත් කියන්න. මේකෙ තියන දේවල් කතා කරන දේවල් ගොඩක් update වෙනවා දවසකට...
  10. wmmalith63

    බියික් එකක් ගන්න පොඩි හෙල්ප් එකක් දෙනවද​?

    බයික් එකක් ගන්න පොඩි හෙල්ප් එකක් දෙනවද​? යාලුවනේ මම ලොකුවට බයික් ගැන දන්නේ නෑ. Office එකට යන්න එන්න පොඩි ගානකට පාවිච්චි කරපු එකක් ඕනෙ මට රු80000/- කට අඩුවෙන් තමයි හොයන්නෙ. සෙකන්ඩ් හෑන්ඩ් විකුනන්න තියන බයික් මොනවද මේ ගානට ගන්න පූලුවන් ?Colombo අවට එහෙම විකුනන්න තියන විස්වාස වන්ත කඩ මොනවද ...
  11. wmmalith63

    රෑට කන එක හොඳද ? නරකද ? - FITGEEK

    රෑට කන එක හොඳද ? නරකද ? - FITGEEK කොහොමද යාලුවනේ ඔයාල ගොඩක් දෙනෙකුට තියන ලොකු ප්‍රශ්නයක් තමයි මේ. ඔයාල කීදෙනෙක් ආසයිද ලස්සනත අගේ බර/ FAT එක අඩු කරගන්න​. කීදෙනෙක් DIET PLAN FOLLOW කරනවද ? කී දෙනෙක් රෑට කන්නෙ නතුව හෙන ගේමක් දෙනවද බර අඩුකර ගන්න. මේ වීඩියෝ එකෙන් ඔයාලත හෙල්ප් එකක් දෙන්න පුලුවන් වෙයි...
  12. wmmalith63

    Pull-ups හරියට කරමු

    කොහොමද යාලුවනේ ,ඔන්න ඉතින් අද මම FitGeek 19 වැනි episode එකත් අරන් ආව ඔයාලව හම්බෙන්න.ඉතින් මම අද කතා කරන්න හිතුවෙ ඔයාල ගොඩ දෙනෙක් දන්න exercise එකක් වෙන pullups ගැන. ඉතින් gym එකකට යන වගේම homeworkout කරන ගොඩක් දෙනෙක් මේ pullups කරනවා.අපි පොඩ්ඩක් බලමු මේ pullups කරන හරි විදිහ පිළිබඳව. ගොඩක් අය...
  13. wmmalith63

    Push-ups ගහන ඔයාලට වැදගත් වෙයි.

    Push-ups ගහන ඔයාලට වැදගත් වෙයි. ඔන්න ඉතින් ආපහු කාලෙකට පස්සෙ මම අලුත් වීඩියෝ එකක් අරන් අවා.මේක gym යන්න ඉන්න,gym යන ඔක්කොමලාට ගොඩක් වැදගත් වෙන video එකක් වේවි. අද කතාකරන්න ඔයාල ගොඩ දෙනක් දන්න push-up කියන exercise එක ගැනයි.ඔයාලට ඔයාල දන්නේ නැති දෙයක් දැනගන්න වගේම තවත් දන්න දේවල් පොලිශ් කරගන්න...
  14. wmmalith63

    මගේ Youtube Channel එක , machan බලලා support එකක් දීපන් මචන්

    මගේ Youtube Channel එක , machan බලලා support එකක් දීපන් මචන් මචන් මේක මගෙ Fitgeek you tube channel එක ,මට බලලා support එකක් දීලා පලයල්ලා. මෙන්න ලින්ක් එක : http://zipvale.com/7CDx මචන් මම ලින්ක් එකට ad එකක් දාල තියනව ,ඒකෙන් load වෙන එක තප්පර 5ක් විතර කාලයක් ගනී. ඒක ලොඩ් උනහම skip කරපන...
  15. wmmalith63

    ඔයාලත් මේ shoulder workout mistake එක කරනවද ?

    ඔයාලත් මේ shoulder workout mistake එක කරනවද ? ඔන්න ඉතින් අදත් සුපිරි විඩීයෝ එකක් අරන් ඔයාලව හම්බෙන්න මම අවා. ඔයාලට අද මම අරන් අවේ ගොඩක් දෙනෙක් වැරදියට කරන ඒ වගේම ටික කාලෙකට පස්සෙ එහෙම කලාම ඔයාලට Injuries එන ඔයාල ගොඩක් දෙනෙක් කරන Exercise ගැන කියල දෙන්න. මෙන්න ලින්ක් එක...
  16. wmmalith63

    ඔයාලගෙ WORKOUT එක වෙනස් කරගන්න බලපාන කරුනු 4ක්. EPISODE - 16

    ඔයාලගෙ WORKOUT එක වෙනස් කරගන්න බලපාන කරුනු 4ක්. EPISODE - 16 ඔන්න ඉතින් අදත් මම ගොඩක් වටින TOPIC එකක් ඔයාලට අරන් අවා. ඒ තමයි. ඔයාල කොහොමද ඔයාලගෙ WORKOUT SCHEDULE එක මාරු කරන්න හරි කාලය හොයා ගන්නෙ ? නිකන්ම සති 2 කට 3කට පස්සෙ වෙන WORKOUT SCHEDULE එකක් FOLLOW කරනවද​? නැත්තම් එකම WORKOUT SCHEDULE...
  17. wmmalith63

    Mass Gainer or Whey Protein මේ දෙකෙන් මොකක්ද හොද​ ?

    Mass Gainer or Whey Protein මේ දෙකෙන් මොකක්ද හොද​ ? ඉතින් අද අරන් අවෙත් ඔයාලට ගොඩක් වැදගත් වෙන ටෝපික් එකක්. ඔයාල ගොඩක් දෙනෙක්ට මේ PROBLEM එක තියනවා. ඒ තමයි සප්ලිමන්ට් එකක් තෝර ගනිද්දි තෝරගන්නෙ Mass Gainer එකක්ද නැත්තම් Whey Protein එකක්ද කියන එක​. ඔන්න අද මම ඔයාලත් එක්ක කථා කරනෙ කොහොමද මේ...
  18. wmmalith63

    සීනි කෑම අඩු කරගන්න ඔයාලට සුපිරි TIPS 10

    සීනි කෑම අඩු කරගන්න ඔයාලට සුපිරි TIPS 10 ගොඩක් දෙනෙක් ලෝකෙ මේ සීනි නිසා අති වෙන රෝග නිසා දුක් විදිනවා. ඔයාල දන්න එක යාලුවෙක් හරි අති. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක වැඩක් නැති උනත් සීනි පාලනය කරගන්න බරුව ඉන්න ඔයාලගෙ යාලුවන්ට මේක උදව්වක් විදිහත ශෙයා කරන්න යාලුවා. ඒකත් ලොකු උදව් වක් වෙයි ඔයාගෙ...
  19. wmmalith63

    සීනි අපේ BODY එකට අවශ්‍ය අහාරයක්ද ?

    සීනි අපේ BODY එකට අවශ්‍ය අහාරයක්ද ? සීනි ශරීරයට ආවශ්‍යම දෙයක්ද ? ඉතින් අද මම ඔයාල එක්ක කථා කරන්න යන්නෙ මේ සීනි ගැනයි. සීනි අපේ බොඩි එකට අවශ්‍ය දෙයක්ද ? සීනි දවසකට කොච්චර ප්‍රමානයක් කෑමට සුදුසුද ? වගේ ප්‍රශන ඔයාලටත් තියනවනම් මේ වීඩීයෝ එක බලන්න. ඔයාලට උත්තරයක් හම්බ වෙයි. Part 01 -...
  20. wmmalith63

    GYM යන සහ යන්න ඉන්න ඔයාලට ගොඩක් වැඩගත් වන කරුණ

    GYM යන සහ යන්න ඉන්න ඔයාලට ගොඩක් වැඩගත් වන කරුණ ඉතින් අද මම ඔයාලට අරන් ආවේ වෙනදා වගේම fitness වලට ආස ඔයාලට ඔයාලගෙ බොඩ් එක ලස්සනට හදාගන්න උපකාරී වන කරුණු 5ක්. ඔයාල ගොඩක් අයට තිබුන ප්‍රශ්නයක් තමයි මේ කොච්චර දේවල් කරත් result නැති එක. මෙන්න මේවගේ basic දේවල් follow කරන්නේ නැතුව ඔයාලා කොච්චර...

    No contents