මෙන්න මේ වගේ අය ඔයාලටත් හම්බෙලා තියනවද ?

wmmalith63

Member
Mar 17, 2013
268
96
0
Colombo
මෙන්න මේ වගේ අය ඔයාලටත් GYM එකෙ හම්බෙලා තියනව&

මචං අපි මුලින්ම දෙයක් පටන් ගන්න හදනකොටම බාදාකරන අය ඔයාලටත් හම්බෙලා අැති.ඉතින් ඔය වගේ අය GYM එකෙත් ඉන්නවා. මෙ එකෙන් මම කතා කරන්න හිතුවෙ අන්න එවගේ අය ගැනයි.:angry::angry::angry:

SOUND QUALITY එකනම් ටිකක් අවුල් ඇති බන්.
මෙන්න ලින්ක් එක මචං.:yes::yes::yes::yes:
https://youtu.be/FOsoiU_eKfM
 
Last edited: