උඹ ඇස් දෙකට දැක්කද උගුඩුවෙක්මයි ඉන්නෙ කියල. අපේ සිවිලිම උඩත් මොකෙද්ද දගලන්න පටන්ගත්ත. බැලින්නම් ගෙදර පූස තමයි හොල්මන් කරන්නෙ.
1. වහලෙ වටේට තියන ගස් අතු කපල දාන්න.
2. සතියක් විතර යනකන් සිවිලිම උඩට බල්බ් එකක් සෙට් කරල රෑ එලිවෙනකන් දාල තියන්න.
3. මීයන් වද කරගන්න ක්රමයක් අනුගමනය කරන්න ( වහ දාන්න...