පැශන් ෆෘට් වැලක් හිටවපන්. තනිකර කැලේ වගේ වෙනව. ගෙඩි හැදුනම බොන්න පුලුවන්. කොල මලවල කන්නත් පුලුවන්. තව අගුණකොල වැලකුත් හිටෝගනින්. අපේ ගෙදර තියනව නිකන් යෝද පුස් වැලක් වගේ. අගුණකොල සම්බෝලයක් උනත් කන්න පුලුවන්නෙ.
උඹට ටාසන් වගේ ඉන්න ඕනි කියපු නිසා වැල් වර්ග ටිකක් රෙකමන්ඩ් කලේ.හදිස්සියට එල්ලිලා එහා...