1. chullahattipadopana

    quantitative tightening and QE danna kattiya enna

    Machanla , dan QT all time high ewillane thiyenne... ethakota market eke Liquidity aduii. Okkoma central bank aragenane.. dan Interest and capital gewanna epayii FED eken.. ethakota , capital eka nam gatta ewagen gewyii. namuth Interest eka gewanne, Money print karala neda?
  2. chullahattipadopana

    Introverts ලා අවුල් ද බන් ? extrovert sure ද කෑගහල හිටියට

    Introverts ලා අවුල් ද බන් ? extrovert sure ද කෑගහල හිටියට මම නම් හිතන්නේ introverts ලත් ඉන්න ඕනි . extrovert ලා ඉන්න නිසා තමයි introverts ඉන්නවා කියල හිතෙන්නේ . හැබෙයි introverts ගුපතයි , සෝ දිය යටින් ගින්දර ගෙනියන එවුන් වෙන්නත් පුළුවන් Elakiriye inne godak introverts lada..
  3. chullahattipadopana

    පොඩි කෙනාට passport ගත්තා .උබලගෙන් හම්න්බුන sup එකට thanks

    ubala kiwwane, ammayi,thathayi dennnma yanna oni kiyala... welawata.. thawa podden mama withrayii.. yanne.. dan wade ok
  4. chullahattipadopana

    candacort gatta.... balamu gaala

    Me cream eka hodayiii kiyalane kiyanne... gala balawa.. walla patthe... thawa sathi dekakin kiyannamko wistara
  5. chullahattipadopana

    බබාලාගේ passport ගන්න යන්න , බබාව ගෙනියන්න ඔනිමද ? තවම අවුරුදැයි

    බබාලාගේ passport ගන්න යන්න , බබාව ගෙනියන්න ඔනිමද ? තවම අවුරුදැයි
  6. chullahattipadopana

    Uber promote parak da manda

  7. chullahattipadopana

    අඩෝ මේ මාසේ වියදම 120,241 බන් .. මෙන්න මේ මාසේ ලිස්ට් එක

    අඩෝ මේ මාසේ වියදම 120,241 බන් .. මෙන්න මේ මාසේ ලිස්ට් එක Tyre එකට 23400 Daycare 17500 Petrol 24680 දානයකට 5000 දුන්න 5250 For outing 44000 for grocery මෙතන variable තියෙන්නේ 23400 , සහ 5000 විතරයි . අනිත් එව්වා fixed.
  8. chullahattipadopana

    Tyre Prices hambuna poddak balanna

    Aplus (China): Westlake (China): Nankang (Taiwan): Maxxis (Taiwan): Kenda (Taiwan): - Federal (Taiwan) mewalin hoda mokakda ban? kenda and westlake adyuiii kiwwa
  9. chullahattipadopana

    CEAT tyre 19000 kiwwa car ekata.. hodada ?

    CEAT tyre hodada ban? dalama naha... CAR ekakata..Sedan
  10. chullahattipadopana

    MICO gel hodayii ban

    මට rash එකක් එවිත් මේක දවසට දෙපාරක් . apply කරා . හොද තත්වයක් පෙන්නවා . උබල තමයි recommended කරේ . thanks කොල්ලෝ
  11. chullahattipadopana

    Ado ada pickme diwwa.. balannnath ekka...

    eka nikan boru wadak wage ban... 20% kapanwa... trip 3 k giya 1790 hambuna... commision kapila.. car eke diwwe... joliya... dawasata 10,000 wage puluwan , eth ban tel , car service ekkka ,,, wadak naha ban.... mata hithena widiyata.. nikan kale kana wadak
  12. chullahattipadopana

    2024 කොහොමද උබලට , මට නම් සාපයක්

    2024 කොහොමද උබලට මට නම් එපා කරපුම අව්රුද්ද .. මේ වගේ අව්රුද්දක් නම් සෙට් වෙලාම නැහැ . ඔක්කොම අනිත් පැත්තට ගියේ . කොරෝන අවුරුදු වලත් අවුලක් නැතිව හිටිය .. ජීවිතේ හැටි ඔහොම තමයි නේ .. හැමදේම එලසේම සිදු නොවේ /...... 2025 අපි බලමු මොකෝ වෙන්නේ කියල
  13. chullahattipadopana

    මේ මාසේ වියදම බැලුවා , 107,000.

    මේ මාසේ වියදම බැලුවා , 107,000. වැඩිම ගිහින් තියෙන්නේ 30000 ගිහිල්ලා daycare 3200 for internet 18000 petrol 13000 for outings 6000 -car repiar අනිත් ඒවා grocery 36000 Apx ubalage kohomda?
  14. chullahattipadopana

    එදා වෙල tours කට්ටිය හීනා වෙලා ඉන්නව , ඒ කොහොමද

    අපි බන් , ඉතුරු කරගෙන , අනන් මන්නම් ඔක්කොම කරගෙන .. කිසිම ගතියක් නැහැ වගේ වෙලාවකට ... අරුන් බන් කට පුරා හිනා වෙලා ඉන්නවා . මොකක්ද රහස
  15. chullahattipadopana

    100,000KM diwwa Yaris.. monwada repair enna thiyenne

    yaris එක 100,000KM ලංවෙනවා . මචන් ඒ වගේ milstone KM එනකොට විශේෂයෙන් , මාරු කරන්න ඕනි මොනවද
  16. chullahattipadopana

    podi babalata hoda insurance mokakda?

    podi babalata hoda insurance mokakda?
  17. chullahattipadopana

    canva pro ekak nadda , mata animation wagayak hadanna

    canva pro ekak nadda , mata animation wagayak hadanna

    No contents