100,000KM diwwa Yaris.. monwada repair enna thiyenne

chullahattipadopana

Well-known member
  • Oct 4, 2022
    1,156
    1,196
    113
    yaris එක 100,000KM ලංවෙනවා . මචන් ඒ වගේ milstone KM එනකොට විශේෂයෙන් , මාරු කරන්න ඕනි මොනවද
     
    • Love
    Reactions: EVC

    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    670
    826
    93
    Nothing
    මගේ යාරිස් එක 175000 ක් දුවල තියෙන්නේ.
    තාමත් කිසිම අවුල්ක් නෑ.
    ඕනෙම නම් auto gear oil condition එක බලලා oil change එකක් කරන්න. Spark Plug condition එක බලලා මාරු කරන්න.
     
    • Like
    Reactions: weerarathne99

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,830
    12,800
    113
    ඕනවට වඩා වද වෙන්න එපා. බයම නම් ඉන්ස්පෙක්ශන් එකක් දාගන්න. 100000 කිය්න්නෙ එච්චර අවුලක් නෙමෙයි
     
    • Like
    Reactions: weerarathne99

    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    670
    826
    93

    thawa engine noice 1k enawa kohen da kiala hoyaganna amarui tikak wela drive kalata passe enne
    warm up wenna oone engine eka
    eka gaanakata rev karan yaddi enawa, poddak aaye accelerate kalama nati wela yanawa

    another yaris owner confirmed this issue.
    ------ Post added on Aug 13, 2024 at 9:32 AM
    Engine issue ekak nemei bun.
    Oya idle rpm wala engine eka vibrate weddi vaccum line ekak firewall eke wadinawa
    Common deyak .
     
    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    670
    826
    93
    ara hutta mata kiwwe engine kiala neh pakaya

    anyway kohomada hadaganne suddah
    Man ooka dakke Yaris forum ekakin Machan.
    Habai oya rattle eke Ena reason godak thiyenwa.
    Manifold heat shield cover eka burul wunamath enawa .
    Engine belt, crank pulley eka awul wunamath enawalu. (Common Toyota ledak)

    Sadde Ena Thena ekka thamai guess karanna wenne .
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,913
    5,492
    113
    Nothing
    මගේ යාරිස් එක 175000 ක් දුවල තියෙන්නේ.
    තාමත් කිසිම අවුල්ක් නෑ.
    ඕනෙම නම් auto gear oil condition එක බලලා oil change එකක් කරන්න. Spark Plug condition එක බලලා මාරු කරන්න.
    Gear oil 40K නෙමෙයිද මාරු කරන්නෙ උඹ? :confused:

    yaris එක 100,000KM ලංවෙනවා . මචන් ඒ වගේ milstone KM එනකොට විශේෂයෙන් , මාරු කරන්න ඕනි මොනවද
    ටයිමිං බෙල්ට් එක මාරු කරපං හොක් ගාල යන්න කලින්..
    ------ Post added on Aug 13, 2024 at 4:09 PM
     
    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    670
    826
    93
    Gear oil 40K නෙමෙයිද මාරු කරන්නෙ උඹ? :confused:
    මගේ daily commute එකේ 2/3 ම යන්නේ heavy traffic eke මචං.
    ඉතින් 40k ට කලින් gear oil වල pink color එක නැති වෙනවා.
    මට අවුරුදු 2කට පාරක් වගේ මාරු කරන්න වුණා.

    ටයිමිං බෙල්ට් එක මාරු කරපං හොක් ගාල යන්න කලින්..
    ------ Post added on Aug 13, 2024 at 4:09 PM
    Yaris 2NZ engine eke timing chain enne.
    ------ Post added on Aug 13, 2024 at 4:16 PM
     
    • Love
    Reactions: a2mdb

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,987
    3,444
    113
    Battaramulla, Sri Lanka
    මගේ daily commute එකේ 2/3 ම යන්නේ heavy traffic eke මචං.
    ඉතින් 40k ට කලින් gear oil වල pink color එක නැති වෙනවා.
    මට අවුරුදු 2කට පාරක් වගේ මාරු කරන්න වුණා.

    ------ Post added on Aug 13, 2024 at 4:16 PM
    40000 km or 2 years. CVT nam eeta tikak kalin mar kalath kamak ne.