1. chullahattipadopana

    කොහොම හරි rent එකට ගෙයක් ගත්තා

    රාජගිරිය ,කෝට්ටේ ,battaramullla බන් ROOMS 2 ගෙවල් , annex හෙව්වා බන් එපා වෙන්න . යකෝ ඔක්කොම 45000 උඩ ... කරන්න දෙයක් නැහැ 50000 එකක් ගත්තා , solar powered ගෙයක් . විදුලි බිලක් නම් නැහැ . යකෝ මාර වැඩේනේ , ඉස්සර 35000 පට්ට ගෙවල් ම තිබ්බනේ . දැන් ඒවා 100,000
  2. chullahattipadopana

    pizzahut coupen ekek dennko.. dan kanna

    pizzahut coupen ekek dennko.. dan kanna
  3. chullahattipadopana

    SAlli poliyata dena business kohomda patan ganne?

    Apayata idamak ganna ekada hoda? kohomada rates ehema?
  4. chullahattipadopana

    club වසන්තගේ නාට්යේ නළුවා ගැන දැන් සිහිවුනේ , අයියේ මේ මොකද වුනේ

    club වසන්තගේ නාට්යේ නළුවා ගැන දැන් සිහිවුනේ , අර saloon එකේ එක එවිල්ල බෙන්තොට ගගෙන් එහා එකෙක් , එකනේ අපිට සිහිකරනවා හැමදාම .. ඇස් ඇරපු නැති බල්ලෙක් වත් විශ්වාස කරන්න එපා කියල ඔය දකුණේ 'අයියේ මේ මොකද වුනේ" ගාන එක
  5. chullahattipadopana

    ලක්ෂ 20 තියෙන්නේ දැන් . හිතට වේදනයි

    ලක්ෂ 20 තියෙන්නේ දැන් . හිතට වේදනයි මම මචල , කලිනුත් post එකක් දැම්ම . සල්ලි ගැන හිතන නිසා . ඔලුව කැරකිලා තියෙන්නේ .. වියදම් රටවත් අඩු කරගෙන ඉන්නේ .. පාලනයක් ඇතිව ඉන්නේ මම නිකන් හොයල බැලුවේ , මගේ සන්තකේටම දැන් තියෙන්නේ ලක්ෂ 20.. ඔලුවත් එක්ක රිදෙනවා. ඉස්සර ගොඩක් තිබ්බ .. තනියෙන් ඉන්න කොට...
  6. chullahattipadopana

    Crypto වලින් 130,000 හොයාගත්තා .දැනුම බෙදාගන්න අවේ

    Crypto වලින් 130,000 මේ මාසේ හොයාගත්තා .දැනුම බෙදාගන්න අවේ මම මහා ලොකු දෙයක් දන්නේ නැහැ .. මම කරන්නේ 4hour oversold wenakota , අලුත් coin අරගෙන up වුනාම විකුනනවා . මේකෙදි මචන්ලා , BTC පට්ට විදියටම වැටෙන දවස් තියෙන්නේ , BTC 4hour over sold වෙන අවස්ථාවක් නම් පට්ටම වාසි . කොහොමත් මාසෙට 1 පාරක්...
  7. chullahattipadopana

    USA wala stipend එකෙන් inna puluwanda? scholarship

    Fully funded scholarship usa වල , stipend එකෙන් බබා ,wife , මම . ඔක්කොමටම ඉන්න පුලුවන්ද , එහෙම ගේමක් ගහන indian family එහෙමත් ඉන්නවනේ . AUSTEN texas වල uni එකක් . මට වැඩ කරන්න පුළුවන් කිව්වා . J 2 visa වෙන්න ඇති . ඔක්කොම ඇහුවේ නැහැ .
  8. chullahattipadopana

    Travel insurance kohomda ganan

    machanla , masa 6 kata travel insurance kiyak wageda wenne? german walata wage
  9. chullahattipadopana

    IELTS wala 5.5 gannath gemak da ban

    IELTS 5.5-6 wage ganna oni... kohomda ban amarauda?
  10. chullahattipadopana

    ලංකාවේ B2 english cource එක කොහෙද තියෙන්නේ කරන්න

    ලංකාවේ B2 english cource එක කොහෙද තියෙන්නේ කරන්න
  11. chullahattipadopana

    ජීවිතේ නරක කාලයක් පසු කරමින් ඉන්නේ

    ජීවිතේ නරක කාලයක් පසු කරමින් ඉන්නේ මිනිසුන්ට , හොද කාල , නරක කාල එනවා . එත් මෙහෙම නරක කාලයක් එයි කියල හිතුවේ නැහැ . මම මේ කලේ කොහොම හරි පන්න ගන්න ඕනි මුලින්ම මගේ ලග ලක්ෂ 60 වගේ තිබ්බ , එක එක වියදම් එක්ක එක දැන් ලගදි බලද්දී ලක්ෂ 28 කට විතර බැහැල . rent , ගෙදර වියදම් ඔක්කොම එක්ක බලද්දී ...
  12. chullahattipadopana

    pizahut coupen code ekak oni..

    pizahut coupen code ekak oni.. puluwan kenek dennko
  13. chullahattipadopana

    BTC Halving එකෙන් පස්සේ බුදි

    මම නම් කියන්නේ , මේක තවත් වැටිලා වැටිලා තවත් වැටිලා , උඩට පලයන් කියල .. kohomath ALTS DCA karapalla. hama ekama neweyii RWA, AI, Depin ewa
  14. chullahattipadopana

    පොඩි ළමයෙක් ලක්ෂ 90 da watinne?

    මචන්ලා , පොඩි ළමයෙක් අව්රුද්දක් වත් නැහැ මගේ යාලුවෙක්ට ඉන්නව (හොදටම වැටිලා ඉන්නේ ) .. කෝටිපති පවුලකින් ලක්ෂ 90 කට ගන්න හදනවා පොඩි කෙනාව .. මගෙන් ඇහුව මොකද කරන්නේ කියල . අනේමන්ද , මම පිළිතුරක් දුන්නේ නැහැ . ළමයෙක්ට එහෙම ගානක් නියම කරන්න බැහැ නේද ? සාමාන්යෙන් කොටි 5 වත් ඉල්ලන්න කියන්නද ,
  15. chullahattipadopana

    මට අවා repair Yaris එකට 2007. කියක් යිද බන් මෙවලට

    මට අවා repair Yaris එකට 2007. කියක් යිද බන් මෙවලට ඉස්සරහ Shock top mount , lower arm bush ,balance bar link ,Balance bar D - Bush , තව Steering rack දණ්ඩ ඕනි අනේ මන්ද බන් එපා වෙලා ඉන්නේ
  16. chullahattipadopana

    job හොයන්න ලේසි නැහැ දැන්

    job හොයන්න ලේසි නැහැ දැන් මම දැක්ක HR Executive , 3500 CV ලු , Software engineer එක 500 , Accountants වලට 500 ලු ... ඉතින් බන් ඕකෙන් එකෙක් නේ ගන්නේ .. ජොබ් හොයන්න ලේසි නැහැ
  17. chullahattipadopana

    මම නම් මෝඩ යකෙක් . ගමකට නිකන් සේන්දු වුණා .

    මම නම් මෝඩ යකෙක් . ගමකට නිකන් සේන්දු වුණා . ගම් සල්ලි බාගේ , යහමින් තියෙන කෙනෙක් බැද ගත්තා නම් ඉවරයි .. නිකන් එවුන් කරගහගත්ත
  18. chullahattipadopana

    pizzabut code ekak denna kawruhari

    ada kanna oni ..... code ekak dennko kanna
  19. chullahattipadopana

    Car service karanna hoda thanak , nugegoda, kotte awata

    මචන්ලා , පුළුවන් නම් කියන්නකෝ හොද car service centre එකක් , හොදට car එකේ අඩු පාඩුත් කියල දෙන
  20. chullahattipadopana

    crypto වලින් සල්ලි double - ගන්න දෙයක් ගන්න

    ලොකු දෙයක් ලියන්නේ නැහැ . අද තමයි මම දාපු ගාන double වුනේ . මගේ අත් දැකීම අනුව , මේ කලේ තමයි හොදම කලේ invest කරන්න . නමුත් ගොඩක් අලුත් coin වලට යන්න . මම ගොඩක්ම profit ගත්තේ TIA , JUP ,DYM ,manta ,alt . අලුත් coin වල NFP ,XAI එහෙම ලොකු විශ්වාසයක් නැහැ . ගොඩ කාලයක් අල්ලන් ඉන්න බලන්න ඒවා ...

    No contents