අඩෝ මේක බලන්න බැහැ ඇඩෙනවා .
බලපන් ඒ cake එක , ඒ ගෙදර . මොනවද බන් මේ jeeවිත .. ඇයි බන් මෙහෙම පවුලකටම මෙහෙම වෙන්නේ , අනික බන් අය්යාගේ මුණ දැක්කම කියන්න පුළුවන් , පවුල වෙනුවෙන් ගේමක් ගහනව කියල
ලෝකේ මහා අමුතුයි . බලපන්කො අන්ත අසරණ වෙනවනේ . එකට දේශපාලුවෝ බලපල්ලා.
අපි මචන්ලා , cake icing...