1. ITtec

    Sri Lankan Cricket

    welcome bro
  2. ITtec

    Sri Lankan Cricket

    bro ඔයාගේ වීඩියෝ එක පේන්නේ නැත්තේ ඔයා යුටියුබ් එකෙන් කොපි කරලා ගත්තු https://www.youtube.com/watch?v=j67I06tu6Mw වගේ තියන full url එක දාපු නිසා. ඕකේ අග සමානලකුනට පස්සේ තියන j67I06tu6Mw කියන කොටස විතරයි මේකෙදී යුටියුබ් ලිංක් එක දාන්න පාවිච්චි කරන්න ඕනි. දැන් පැහැදිලිද?
  3. ITtec

    Google වැඩකිඩ සහ රහස්!!

    එල ගොඩක් ඒවා දැනගන හිටියෙ නෑ‍ +
  4. ITtec

    Sri Lankan Cricket

    යූටියුබ් වීඩියෝ දානකොට j67I06tu6Mw වගේ තියන අග කොටස විතරක් දාන්න j67I06tu6Mw
  5. ITtec

    ඕං අපිත් ආවා, ආයුබොවන්ඩ!

    ආයුබොවන්ඩ!
  6. ITtec

    සෝයාමීට් කන්න එපා.. මෙන්න ඇත්ත‍..

    මේකේ මචං මස් මාංශ ප්‍රමෝට් කරලා නෑ. සෝයාමීට් කන එක නැවැත්තුවා කියලා තව දේශීය විකල්ප තියවවනේ.
  7. ITtec

    කරන්ට්_ගියාද?

    අපිටනම් තියනවා
  8. ITtec

    "මං ඕ - ලෙවල් තුන් පාරක් ලියුවා."-CIB Group සභාපති ගේ

    මාරම ආදර්ශමත් චරිතයක්, ගෙයක්, වාහනයක් ගැන කියපු ටික උනත් ඇති මිනිහෙකුට හැදෙන්න. ගොඩක් අය මගෙන් අහනවා ලීස් කරලා අලුත් කාර් එකක් ගන්නෙ නැතුව මොකද උඹ පරණ කාර් එක පාවිච්චි කරන්නේ කියලා. තව අය අහනවා කසාද බැදලා මහ ගෙදරම ඉන්නේ ගෙයක් හදන්න අදහසක් නැද්ද කියලා. එයාලට මම කියන්නෙත් මට නය කාරයෙක් වෙන්න බෑ...
  9. ITtec

    සෝයාමීට් කන්න එපා.. මෙන්න ඇත්ත‍..

    ඔව් බං යුරෝපියන් උන් එලවලු තම්බලා කන නිසා අපේ එව්නුත් තම්බලා කනවා. හැබැයි අපි කන එලවලු වලත් තියන්නේ තනිකර වස. නුවරඑලිය පැත්තේ තනිකර වස ගොඩක් ගහන්නේ. ඒත් මචං අපි බහුතරයකට වවාගෙන කන්න විදිහක් නෑනේ.:nerd: මමත් දැන් හෝටල් වලින් නම් කන්නෙ නෑ. හෝටල් දෙක තුනක උයන හැටි දැකලම එපා වුනා.
  10. ITtec

    සෝයාමීට් කන්න එපා.. මෙන්න ඇත්ත‍..

    ඔව් මචං බහුතරයක් නොදැන කනවා. තවත් සමහරු දැන දැන කනවි. ඔය බ්‍රොයිලර් චිකන් වුනත් අපිත් කනවා හෝමෝන ගහනවා කියලා දැන දැනත් :dull:
  11. ITtec

    සෝයාමීට් කන්න එපා.. මෙන්න ඇත්ත‍..

    මාත් කෑවා බං. ඒත් මේ ලගකදි ඉදලා කීපදෙනෙක් ඔය කතාව කිව්වා. ඒත් මම ඒ ගැන වැඩිය හිතුවේ නෑ. ඒත් මේ ආටිකල් එක දැක්කම තමයි තේරුනේ‍.
  12. ITtec

    සෝයාමීට් කන්න එපා.. මෙන්න ඇත්ත‍..

    :( එහෙමද. දැන් හැම දේම පිටරටින් ගෙන්න ගන්නේ ලාභය ගැන විතරක් හිතලා. මගේ ලග තියනවා අපේ සීයා තැපැල් දෙපාර්තමේන්තුවේ වැඩ කරද්දි පාවිච්චි කරපු පැන්සලක් ඒක ලංකාවේ හදලා තියන්නේ‍. ඒත් දැන් පැන්සල් ගේන්නේ වැඩිහරියක් ඉන්දියාවෙන්. ඉස්සර අපිට අච්චුපොත් දුන්නේ රජයේ මුද්‍රණාලයේ ප්‍රින්ට් කරලා. දැන් ඒවත්...
  13. ITtec

    NVQ 7 තියනම්

    මොනවද බං IT ද,
  14. ITtec

    සෝයාමීට් කන්න එපා.. මෙන්න ඇත්ත‍..

    ඇත්ත බං ඒත් පරිප්පු කන්නම වෙනවා, මලත් කමක් නෑ බත් කන්නම වෙනවා, වතුර ෆිල්ටර් කරලා හරි බොන්නම වෙනවා නමුත් සෝයා වගේ දේවල් අතරින්න පුලුවන් :nerd: තව කියනවා ඉස්සර අපි කඩල, මුං ඇට තැම්බුවම ඒ වතුර බොනවනේ. දැන් ඒ වතුරත් බොන්න එපාලු බං :dull: කඩල, මුංඇට වලට ගහන බෙහෙත් වල විස වැඩිහරියක් තියන්නේ ඒ වතුරෙලු...
  15. ITtec

    සෝයාමීට් කන්න එපා.. මෙන්න ඇත්ත‍..

    සෝයාමීට් කන්න එපා.. මෙන්න ඇත්ත‍.. සෝයා විසි එක්වැනි සියවසේ සුපිරි ආහාරය ලෙස හැඳින්වෙයි. නිර්මාංශිකයන්ට අවශ්‍ය ප්‍රෝටීන ප‍්‍රමාණය සපුරාගන්නට මෙමගින් ලැබෙන අවස්ථාවත් එයට රුධිරගත කොලෙස්ටරෝල් මට්ටම අඩු කරන්නට ඇති හැකියාවත් පසුගිය දශක දෙක තුන ඇතුළත බෙහෙවින්ම ප‍්‍රශංසාවට ලක්වුණා. ආසියාවේ සෝයා...
  16. ITtec

    කොත්මලේ ජලාශය

    මේ ගැන හොයද්දි ලැබුනු විස්තර ටිකක් මේ ලිංක් එකේ තියනවා ඕනි අය කියවන්න http://www.silumina.lk/2010/05/02/_art.asp?fn=av1005029
  17. ITtec

    Wife එක්ක Movies

    නැති ලෙඩක් වෙයි කියලා හිතෙනවා බං. ඒ නිසා අනුමත නොකරමි.
  18. ITtec

    බෞද්ධ පරීක්ෂණය

    1 ඇ. මීට වඩා දරුණු විට හැක. 2 ඇ. මීට වඩා ඉතාම දරුණු විට හැක. 3 ආ. තරමක් අමතා ඌට වැඩේ පහදා දේ.

    No contents