1. ITtec

    bro පරණ මියුසික් වලට තියන සිංදු ශෙයා කරන්න දාපු මේ ත්‍රෙඩ් එකට හෙල්ප් එකක් දෙන්න පුලුවන්ද...

    bro පරණ මියුසික් වලට තියන සිංදු ශෙයා කරන්න දාපු මේ ත්‍රෙඩ් එකට හෙල්ප් එකක් දෙන්න පුලුවන්ද? http://www.elakiri.com/forum/showthread.php?p=20015444&posted=1#post20015444
  2. ITtec

    සිංදු පරණ මියුසික් වලින් අහමු

    මචං මේකෙන් යූටියුබ් වීඩියෝ MP3 වලට කන්වර්ට් කර ගන්න පුලුවන් මචං http://www.clipconverter.cc/
  3. ITtec

    සිංදු පරණ මියුසික් වලින් අහමු

    සිංදු පරණ මියුසික් වලින් අහමු අපි දැන් ඉන්ටනෙට් එකෙන් ඩව්න්ලෝඩ් කරන් අහන මිල්ටන්ගෙ, ප්‍රියාගේ, ජෝතිගේ වගේ ගොඩක් අයගේ ලස්සන සිංදු අපිට ඇහෙන්නේ ඒවයේ සැබැ ලස්සනින් නෙවෙයි. ගොඩක් ඒවා සන්ෆලවර්ස් මියුසික් වලින් කාලා දාලා. තවත් ඒවා සන්ෆලවර්ස් මියුසික් නොව්නත් පස්සේ අලුතින් මියුසික් කරලා කියපුවා. ඒවා...
  4. ITtec

    munta license dunne kawuda manda

    :yes: මාත් මැක්සිමෝ එකක් පැදලා බැලුවා පිස්සු හැදෙනවා. ඊට වැඩිය ලේසි ඇති තිරික්කලයක් දක්කන්න. මේ වීඩියෝ එකේ ඉන්න ලොරි කාරයනම් බිලා වගේ. කොහොමත් ඔය පොඩි ලොරි කාරයන්ගේ ඩ්‍රයිවිං ත්‍රිවිල් කාරයංගේ ඩ්‍රයිවිං වගේ තමයි. :angry:
  5. ITtec

    විදුරු දෙක හිර වෙලා ගලව ගන්න බැරිද?

    tx tx ඔතන B ප්‍රසාරණය වෙන කතාව කිව්වේ මචං බේසමකට උණු වතුර දාලා B එකේ අර්ධයක් ඒකට ගිල්ලුවට පස්සේ B රත් වෙන නිසා.
  6. ITtec

    නිමාව නැති. අයිතිද නැති. පාසල් ප්‍රේමය.

    නිමාව නැති. අයිතිද නැති. පාසල් ප්‍රේමය. වසර 10 යේ සිටින සමයේ, මසිත ඔබ හට පෙම් කලා... 11 ට විත් කාලෙ ගෙව්නද, ප්‍රේමේ තනියම වැලපුනා... ඔබ දකින විට දෑත දෙපාද, වාරු නැති බව සිහි වුනා.. එයයි ආලය, සිතට තදින්ම දැනුනු, එදවස සිත් පුරා.. නමුදු ලදුනේ සිතෙහි ඉපදුන, ආල හැගුමන් හද පුරා.. කෙදිනකවත් කියනු...
  7. ITtec

    විදුරු දෙක හිර වෙලා ගලව ගන්න බැරිද?

    හොදට හෝදන්න නම් වෙයි ගද යන්න. හැබැයි අපේ එව්න් ග්ලාස් වල දාලා බොන ඒවට නම් WD40 වල ගද එන එකක් නෑ :lol:
  8. ITtec

    කාරුනික ඉල්ලීමයි !!!

    මටනම් ඉතිං ඔය දෙකෙන් සැම්සුන් තමයි හොද බං. මචං පෝන් කියලා ලියන්නවත්, උච්චාරණය කරන්නවත් එපා බං. ෆෝන් කියලා ලියන්න උච්චාරණය කරන්න. :cool:
  9. ITtec

    විදුරු දෙක හිර වෙලා ගලව ගන්න බැරිද?

    විදුරු දෙක හිර වෙලා ගලව ගන්න බැරිද? අල්මාරි, කබඩ්, ෂෝකේස් ඇතුලේ වීදුරු එකක් ඇතුලේ එකක් දාලා තියනකොට වීදුරු දෙකක් සිර වෙලා තියන වෙලාවල් අපිට අනන්තවත් තියනවා. මේ වෙලාවෙදි අපි මොකද කරන්නේ? ගොඩක් අය කරන්නේ පුලුවන් උපරිම ශක්තිය දාලා වීදුරු දෙක දෙපැත්තට අදින්න ට්‍රයි එක දෙන එක. ඒත් ඒ වගේ සමහර...
  10. ITtec

    රස වෙදකම

    මේ ගැන යන අය හිතන්න ඕනේ.අනිත් එක ඊයම් කියන්නේ බැර ලෝහයක්නේ බං. ඇගට ගියාම නැති ලෙඩ හැදුනොත් :baffled:

    No contents