ඇයි බං supplements ගන්නේ. හොදට කෙසෙල් කාපන්කෝ. තමන්ගේ ජීවිතේට හොද ආහාර රටාවක් එකතු කර ගත්තනම් ආයි supplements අවශ්‍ය නෑ.
හැමදාම මුං ඇට, කඩල, පරිප්පු වගේ ධාන්‍ය වර්ගයක් කෑමට ගන්න
හැමදාම පළා වර්ගයක් කෑමට ගන්න
පුළුවන් නම් හැමදාම කෙසෙල් කන්න.
වෙජි නෙවෙයි නම් මාළු කන්න.
මාසෙකට එක දවසක් ගත කරන්න...