කරන්ට්_ගියාද?

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,213
    5,663
    113
    Athurugiriya
    මචං උබලට කරන්ට් තියනවද? රෙද්ද දැන් අදට දෙපාරක් ගියා බන් උදෙයි දැනුයි. හැමදාම පැය බාගයක් හරි යනව. මොන රෙද්දක්ද බන්. උබලට තියෙනවද??
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,228
    113
    apitath current gihin awa. electricity board eke pakayalata current denna amaru ai ban mechchara?
     

    nimamax

    Member
    Mar 2, 2016
    41
    1
    0
    උදේ ගියා බන් එක පාරක්, දැන් ඉතින් කරන්ට් sure නෑ බන්