1. P

    LAPTOP BATTREY HELP

    machanl laptop ekata 9 cell battry ekak dana ekeyi 6 cell batry ekak dana ekay wenasa mokakda?? laptop ekata haniyak na ne ehema damma kiyala??
  2. P

    DELL N5110

    DELL 5110 lap eka 9 cell batterey ekak keeyak weida??? mage lape btrye adead welaa thyenne.. 4 year ewaray dan maru kargnna one.. danna ekek reply karapallaa
  3. P

    IP Trace

    කගේ හරි ip එක ට්‍රෙස් කරන්න පුළුවන් විදයක් තියෙනවද මනාව හරි ලින්ක් එකක් යවල....මොකක් හරි කරලා
  4. P

    askoption binary trading

    askoption eke binary trading wala copy trade karala thyenawada?? me gana danna knk innawada
  5. P

    OPTIONROBOT

    https://www.optionrobot.com/robot/ G BINARY OPTION TRADING KARANA EYA ME BROKERWA DANAWADA KOHOMADA
  6. P

    BINARY OPTION

    BINARY OPTION KARANA KENEK AYA KAUWDA INNEE
  7. P

    L4 -L5 Lumber spin Degeneration

    මචන් මෙන්න මෙ කොන්ද අමරුවක් තියෙන්නෙ. මෙක ගන හරියට පහඩිලි කරපන්කො ඩන්න කෙනෙක්..මෙකට බෙහත් තියෙනවඩ???? L4 -L5 Lumber spin Degeneration
  8. P

    HTC 10

    MATA DAN SAMSUNG EPA wela thyenne ban . HTC 10 pone eka khamda machanla.. dan eka keeyak wenawada???? use karana aya kiyanna..
  9. P

    body supplement help

    machanlaa ganna hoda body supplent ekak kiyapllaa.. balanna.. gym ekata yanna hadanne.. whey protein ehema moaka hoda?? ape gym wadakarayao advice ekak deepalla
  10. P

    DIFFERENCE OF CV & COVER LETTER HELP

    KAATA HARI KIYNNA PULUWANDA CV EKAKUT COVER LETTER EKEN WENAS PAHADILI KARALA.. SAMPLE EKKA. LOKU HELP EKAK.. attractve vdyata hadganna help ekakdeepallaoko.. cv or cover letter
  11. P

    GYM help

    මචන්ලා මම ජිම් එකට යන්න බැලුවේ .. ඇග පොඩ්ඩක් හදාගන්න ..කියල.. ජිම් යන උන් ටිකක් උඅප්දෙස් දීපල්ලා ශේදුල් එකක් .හරි.තනියම කරන්න .වෙන්නේ. කරන ඉන්නවා උපදෙස් ටිකක් අරගෙන ..
  12. P

    English Help

    http://www.englishexplosion.com/ Me link eke thyene vidoe course eka free download karganna thanak hoyala deepallako??? big help
  13. P

    FULL SUIT hELP

    Machanla Mat hoda full suit ekak keeyk weida??? kohenda ganna puluwan 12000-16000 athr wage hodama ekak puluwan weida???
  14. P

    විභාග සහතිකයක නම වෙනස් කරගැනීම හෙල්ප්

    විභාග සහතිකයක නම වෙනස් කරගැනීම හෙල්ප් මචන්ලා සිද්දිය මේකයි.. මම ඕලෙවල් ලියන කාලේ තිබ්බ නමේ කොටසක් අයින් කරා උසස් පෙළ ලියද්දි ඒ නම කොටසේ නැතුව තියෙනේ... ඒ කියන්නේ ඕලෙවල් ලියද්දි රිසල්ට් ෂිට් එකේ තියෙන්නේ පරණ නම.. උසස් පෙළ කරද්දී හදලානේ තිබ්බේ එකේ තියෙන්නේ අලුත් නම...
  15. P

    SLT Help

    මචන් මම dialog 4g පාවිච්චි කරන්නේ.. මට ලාබම විදියට මොකක්ද??SLT ස්පීඩ් නෙට් ගන්නවා නම් මට 60 GB එක තයෙන්නේ..ඔෆ්ෆ් පික් 30GB පික් 30GB පැකේජ් එක එක්ක peo tv ගන්න විදියක් තියනවද නැත්තම් line connection එකක් ගන්න ඕනෙද . ලාබම විදියක් පැහැදිලි කරපංකෝ
  16. P

    හිතට අවුල්,,

    මචන් අපේ පුසා පොල්කිච්චෙක් අල්ලලා.....පොඩි පැටියෙක්..මම හෙන ගේමක් දීල අල්ලලා බේරාගත්තා...හොදට හිටියනේ බන් මම කිරි පෙව්වා..!! අත්තටුවක් තුවල් වෙලා පිය්බ්න්න කොහ්මත් බෑ මම අර පොඩි දැල් කුඩුවක් දාල තබ්බා..උගේ අම්ම ඇවිල්ල කෑගහනව එයේ.මුත් සද්දෙට කෑගහනව..පස්සේ එයේ ශේප්...දන දන...
  17. P

    වෙබ් සයිට් හෙල්ප්

    වෙබ් සයිට් හෙල්ප් මචන්ලා මට ඕනේ වෙබ් සයිට් එකක් හදාගන්න..!! මගේ ප්ලෑන් එකක් තියනවා... කොහොමද කරගන්නේ ?? com වෙබ් ඩොමේන් ගන්න හොදම හොස්ටින්ග් දෙන්නේ කවුද??? මේ ගැන දන්නා කට්ටිය කොමෙන්ට් කරප්ල්ලකෝ..මේකේ කරගන්න විදිය ගැන දල අදහසක් තියෙන්නේ.. නමුත් මට හොදටම පැහැදිලි කරගන්න ඕනේ..!!!
  18. P

    Trolly Bag Help

    මචන්ලා මේ වගේ හොද බෑග් ගන්න තියෙන්නේ කොහෙද?? හොද බ්‍රෑන්ඩ් එකක් තියෙනවද ???
  19. P

    නිකමට හිතල බැලුවම...

    නිකමට හිතල බැලුවම... මචන්ලා ලංකාවේ ගමේ ගොඩේ පාරවල් වල තාර දානකොට වාහන ටයර් කීයක් නම් පුච්චනවද බන්.. මේකට විකල්පයක් නැද්ද ??? මේ ලගදි අපේ ගෙවල් ගාව තාර දැම්ම... නොදාපු කොටසක...අනිත් ටිකේ කාපට් දල තිබ්බේ.. යකෝ හැමතැනම කළු දුම..කොච්චර නම් පරිසර දුෂණයක් ද එක මි හරකෙක්ට...
  20. P

    HP PSC 1215 All-in-One Printer Help

    HP PSC 1215 All-in-One Printer තයෙනවා මගේ ගව.. පරණයි.. මට මේක වින්ඩොව්ස් ටෙන් එකට වැඩ කරන්න හදාගන්න බැරිද ?? හදිසියක් ලොකු හෙල්ප් එකක්..!!!!

    No contents