2016 බජට් එකෙන් නිසාන් ලීෆ් එකෙ ගණන් වැඩි වෙච්ච එක නිසාන් ලීෆ් කියන කාර් මොඩල් එකටවත් ඒකෙ පාවිච්චි කරල තියෙන තාක්ෂණයටවත් සම්බන්ධ කාරණයක් නෙවෙයි . කවුරුන් මොන දේ කිව්වත් මොන දේ බලාපොරොත්තු වුනත් නිසාන් ලීෆ් කියන්නේ ලෝකය පුරාම සාර්ථක වෙච්ච අපි වගේ තෙල් සම්පත නැති රටවල් වලට හොඳින් ගැලපෙන වාහනයක්. පොඩි කාලේ ඉදලා ගාරාජ් ගානේ ලගින්නේ නැතිව ස්කෝලේ ගිහින් තියෙන අය දන්නවා "තිරසාර සංවර්ධනය" කියලා සංකල්පයක් ගැන.
සාමාන්‍ය ටැක්ස් රේට් එකක් ගහපු ගමන් වාහනය ගාණ මෙච්චර නගිනවා කියන එකෙන්ම තේරෙනවා වාහනයේ කොච්චර ඔප්ෂන් තියෙනවද කියන එක.
මේක පිටපස්සෙ තියෙන්නෙ මරා ආණ්ඩුව පෙරලන්න වියදම් කරපු හම්බ තෙල් සල්ලි. මේ දේ තාවකාලික දෙයක් විතරයි. මේකත් හරියට මේ බජට් එකෙන් නැතිව ගිය සුපර් ගේන් ටැක්ස් එක වගේ ලබන අවුරුද්දෙ අයින් කරන්න බලාගෙන ගහපු ටැක්ස් එකක්. තෙල් හම්බයන්ගේ හිතත් සතුටු කරලා රවියගෙ තෙල් නැව් ටිකේ ලීස් ටිකත් ගෙවලා ඉවර වෙච්චි ගමන් මේ ටැක්ස් එක ආයෙමත් නැතිව යනවා. ඒ නිසා කලබල නොවී අවුරුද්දක් ඉවසන් ඉන්න එක තමා ගත්ත අයට කරන්න තියෙන්නෙ .
අපි ජීවත් වෙන්නෙ කැරකෙන ලෝකයක. සැරින් සැරේ හෙල්ලුනාට අවුරුදු බිලියන ගාණක් මේ ලෝකය කැරකුනේ එකම පැත්තට. කවදාවත් ආපස්සට කැරකුනේ නැහැ. ඒක හැමදේටම අදාල සදාතනික සත්‍යයක්.
හැමෝටම සුභ දවසක් !