දැන් ඔය මොලේ බද්ධ කරන්න ඕන කියන එවුන්ට ඔය ප්‍රයිස් රේන්ජ් එකේ සේම් ඔප්ශන්ස් තියෙන වෙන වාහනයක් සජෙස් කරපං බලන්න සහ viva elite එකට වඩා ඇයි ඒක හොඳ වෙන්නෙ කියලත් කියපන්
මිනිස්සු ඔය වාහනේට 4M දීලා ගන්නේ උන්ට මොළයක් නැති නිසා නෙවෙයි මේ රටේ වෙන ඔප්ෂන් එකක් නැති නිසා
මට viva elite එකක් නෑ...