මම නම් උස තැන්වලට බය නෑ මම බය යට තැන් වලට පතල් බහින්න ළිංවලට බහින්න එහෙම පට්ට බයයි යටට බැස්සම උඩ පස් කන්ඩි ටික කඩාගෙන ඇතුලට වැටිලා එකේ හිරවෙලා හුස්ම ගන්න බැරුව මොකෙක් හරි ඇවිත් බෙරගන්නකම් හිරවෙල ඉන්න වෙන හැටි මතක් වෙනවා අර තායිලන්තේ ද කොහෙද කොල්ලො ටිකක් ගුහාවක් ඇතුලේ හිරාවෙලා හිටපු විදිහ එහෙම...