මචන් මට වැඩිය කිය කිය ඉන්ඩ වෙලාවක් නැ . කැමති එවුන්ට විතරක් දියුණු වෙන්ඩ පොඩි උපදෙසක් දෙන්ඩ හිතුවා .
ගිය මාසේ උද්දමනය 11 %
බැංකු පොලිය 5-6 %
ඉතින් බැංකුවේ සල්ලි දල තිබුනොත් ඇත්තටම මුදල අඩු වෙනවා .
ගොඩ යන්ඩ තියන පහසුම ක්රමය share market invest withari මට පෙනෙන විදියට . මම නම් මේක කරලා ගොඩ ගියා . කැමති එකෙකුට මේක study කරලා ගොඩ යන්ඩ පුළුවන් . මම පහලින් විස්තර ටිකක් දැන්නම් . habai උබලා උනන්දු වෙලා හොයල ගොඩ යමල්ල . දන්නා දෙයක් කියල දෙන්නම් . habai වැඩිය මට කරදර කරන්ඩ එපා . youtube search කරපල්ලා . A to Z තියනවා . උබලට ජය . ගොඩ ගිය දවසක reply එකක් දාපල්ලා .
https://elakiri.com/threads/ශෙයා-මාකට්-මෙගා-ත්රෙඩ්-3.1971063/page-25#post-27212006
www.cse.lk