Online JOB

sandaru92

Active member
  • Apr 18, 2013
    243
    51
    28
    Kurunegala
    මචන්ලා..
    පිට රට ඉන්න client කෙනෙක් එක්ක වැඩක් පටන් ගන්න තියනව මචං. :P මොකක්ද හොදම විදිය ඒක proceed කරගෙන යන්න. Architecture designing වැඩක්. කොහොමද deal එක setup කරගන්නෙ. Stages vise තමයි මම මීට කලින් වැඩ කරල තියෙන්නෙ (ගොඩක් නෙවෙයි ). Long term වැඩ කරද්දි එක fixed method එකක් හදාගන්න ඕන කියලා හිතුන. පට්ට විදියට experience තියෙන අය ඇතිනෙ. පොඩි advice ටිකක් දීපල්ලකො. :rolleyes::rolleyes::D:D:D
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම
    2015 New Zealand Tractor spare parts කරන කෙනෙක්ගෙ app/BE එකක් කරා අවුරුදු 3ක් විතර. ඒක ඌ freelance දාලා වටේ ගිහිල්ලා, මෙහෙත් පොඩි කම්පැනි 2-3ක බාර අරගෙන, delay වෙලා, චා වෙලා අන්තිමට මට සෙට් උනා. initial budget 150 k විතර එකක්. ඌට එපා වෙලා කිව ඔක්කොටම 60K වගෙ දෙන්නන් කරනව නන් කරන්න කියල. මන් ගව similar code base තිබ්බ, ඒක වෙනස් කරල යැව්වා. පොරට වැඩේ ඉවර වෙච්ච නිසා satis , මාස 2කට සැරයක් වගේ changes/feature එවනවා කීයක් ඕනෙද ඇහුවම මන් 12 USD per hour ඉල්ලුවා. දිගටම ගියා podi features ( 2hr/ 3hr) Free කරේ. downloads 1000 වගේ සෙට් උනාට පස්සෙ ඌම 20 usd per hr ගානේ දුන්න. සෑහෙන සල්ලියක් හම්බ කරා ඒකෙන්, අන්තිමට 30 usd වගේ ගත්තා.

    මේකෙ මට කියන්න ඕනෙ උනෙ මේකයි, long term කියල sure නන්, මුලින් ලොකුවට ගලවන්න යන්න එපා. පුලුවන් තරම් ඇදගෙන යන තරමට තමයි වාසි. salary man ට වඩා contributor role එකක් පෙන්නන්න.

    Zero experience in Architec designing. Foreign Client/ Long term නිසා දැම්මෙ
     
    • Like
    Reactions: -333- and sandaru92

    ela machn. Thank you. math sallima beluwe na. eth set wuna eka UAE geniyak. okun ekka thiththa wenawa bn weda karanna giyama. ekai beluwe.
     
    • Haha
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම
    ela machn. Thank you. math sallima beluwe na. eth set wuna eka UAE geniyak. okun ekka thiththa wenawa bn weda karanna giyama. ekai beluwe.

    හපෝ අරාබි, චීන, ඉන්දියන් , ඇෆ්‍රිකන් එවුන් එක්ක වැඩ කරන්න බෑ. අරාබි/චීන නන් හෙන චා.
     
    • Haha
    Reactions: sandaru92

    sandaru92

    Active member
  • Apr 18, 2013
    243
    51
    28
    Kurunegala
    හපෝ අරාබි, චීන, ඉන්දියන් , ඇෆ්‍රිකන් එවුන් එක්ක වැඩ කරන්න බෑ. අරාබි/චීන නන් හෙන චා.
    අපෝ ඔව් බං. ගෑණු එක්ක කොහොමත් බෑ. යකො උන්ට ticket එකක් අරං ගිහින් පුක දුන්නත් මදි. :LOL::LOL:
     
    • Haha
    Reactions: Solo Rider