අලියා වඳවී යන තර්ජනයට ලක්වෙච්ච වටිනා කමින් ගොඩක් වැඩි සත්වයෙක්. ඒකනේ අලි අනාථගාර එහෙමත් තියෙන්නේ. අනික හාමුදුරුවෝ වරද පිළිගත්තේ නෑ මන් හිතන්නේ. පන්සලේ දාල ගිය සතෙක් කියල කියලා තිබුනේ මතක විදියට.
ඒ වුනාට මුන්ගාව එයාර් රයිෆල් වලට අමතරව පිස්තොලෙකුත් තිබිලා හම්බ වුනු කතාවක් තිබුනා පත්තර වල...