උන්ට පොලීසියෙන් බොරුවට ගන්ජත් දාල ලු නඩුව දාලා තියෙන්නේ. අර වීඩියෝ එකක තිබුනේ උන් බනිනවා ගංජා දාලා පොලීසියෙන් බොරුවට කියලාඅර උකුස්සව මරපු උන්ට මොකෝ දන්නේ නැහැ උනේ..
උන්ට පොලීසියෙන් බොරුවට ගන්ජත් දාල ලු නඩුව දාලා තියෙන්නේ. අර වීඩියෝ එකක තිබුනේ උන් බනිනවා ගංජා දාලා පොලීසියෙන් බොරුවට කියලාඅර උකුස්සව මරපු උන්ට මොකෝ දන්නේ නැහැ උනේ..
අලි ඇති කරපු හිමිවරුන්ට ඇප නැතිව දවස් ගනන් හිරේ
අධි රක්ශිතයක සත්තු මරපු උන්ට ඇප

අලි ඇති කරපු හිමිවරුන්ට ඇප නැතිව දවස් ගනන් හිරේ
අධි රක්ශිතයක සත්තු මරපු උන්ට ඇප

අලියා වඳවී යන තර්ජනයට ලක්වෙච්ච වටිනා කමින් ගොඩක් වැඩි සත්වයෙක්. ඒකනේ අලි අනාථගාර එහෙමත් තියෙන්නේ. අනික හාමුදුරුවෝ වරද පිළිගත්තේ නෑ මන් හිතන්නේ. පන්සලේ දාල ගිය සතෙක් කියල කියලා තිබුනේ මතක විදියට.ඇත්තට ඔකේ නීතිමය තත්වේ මොකද්ද දන්නේ නෑ. සතෙක් මරපු එක සතෙක් අනවසරයෙන් තියාගන්නවට වඩා අඩු වරදක්නෙ එහෙම බැලුවොත්![]()
අලි ඇති කරපු හිමිවරුන්ට ඇප නැතිව දවස් ගනන් හිරේ
අධි රක්ශිතයක සත්තු මරපු උන්ට ඇප

අලි ඇති කරපු හිමිවරුන්ට ඇප නැතිව දවස් ගනන් හිරේ
අධි රක්ශිතයක සත්තු මරපු උන්ට ඇප
එතකොට ලෝක උරුමයක් වන අධි රක්ශිතයක සත්තු මරන එක![]()
අලි ඇති කරපු හිමිවරුන්ට ඇප නැතිව දවස් ගනන් හිරේ
අධි රක්ශිතයක සත්තු මරපු උන්ට ඇප

මුස්ලිම් එකයි සින්හල 5කුයි බන් ඔකේ ඉන්නවා කියන්නේ.ඕක සිංහල එවුන් ටිකක් කලානම් මෙලහට කුඩුවේ දාල කොනත් කපල![]()