100$ lanka paypal එකට ආවත් ලිමිට් කරන අවුල් තියෙනවද? මට විත්ද්රෝ කරන්න ඕනේ නෑ.online payment වලට විතරයි.
පේපැල් විත්ද්‍රෝ හදල දෙනවා කිව්වා.
ගූගල් බැලුන් උඩ අරිනවා කිව්වා.
පගාව ඉල්ලපු නිසා ලංකාව දෙන්න ගිහින් නැතිවුන ගූගල් ශාඛාව ආයෙත් ලංකාවට අරන් දෙනවා කිව්වා.
ෆ්‍රී වයිෆයි දෙනවා කිව්වා.
ඕවා අහන්න...