එකෙක් මානසික වෛද්‍යවරකට යොමුකරලා කියලා දැක්කා. ඕකුන් නිදහස් වෙයි. උකුස්සා මරපු උන් වගේ ගමේ දුප්පත් උන් නෙවෙයිනේ. මන් දැක්කා එකෙක් දේශපාලඥයේක්ගේ චන්ද වැඩ වලට අදින ටී ෂර්ට් එකකුත් ඇඳන් ඉන්නවා සත්තු මරණ ෆොටෝස් වල.
මොනවා උනත් අවුරුදු 5ක් පරණ සීන් එකක්ලු. තේරුමක් නැති වෙයි.
ඉත්තෑවෝ මරන් කන උන් අපේ...